ow machan commerce kale B,C,S thiyanawa S accounts walata. ow machan mama kiwwe CIMA iwara karala shape eke degree ekak karanna hithunoth NIBM karanawa kiyala kiwwe machanNIBM කරනවට වඩා මම කියන්නෙ CIMA කරන්න කියලා.
NIBM එක හෑල්ලු කරනවා නෙවෙයි වටිනාකම අතින් CIMA එක වටිනවා
2 503880 Call කරලා අහපන් සහෝ සේරම විස්තර දැනගන්න පුළුවන්
උබ උ.පේ කොමස් ද කලේ








