CINEC එකට යන පාරේ කාර් ඇතුලේ Sex කිරීම.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මේ පාරේ මරු මරු සීන් වෙන්නේ.
    මේ ලඟදී යාලුවෙක් එක්ක ස්කූටියක ඔය පාරේ ගියා රෑ 9ට වගේ.

    ඉස්සරහ නතර කරලා තිබුන එකකින් කෙල්ලෙක් පෑන්ටියක් පිටින් එක පාරට එළියට පැනලා ෆෝන් කෝල් එකක් ගත්තා කියපන්කෝ.

    ඒකි sure එකට කොට්ටක් පැනලා,
    මිනිහාගෙන් call එකක් ඇවිල්ලා.

    එකිට මතක නෑ ඉන්නේ හෙළුවෙන් කියලා..

    කැරිම රටක් මේක..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    අපෝ පිස්සු කෙලින්න එපා
    වටේ එවුන් සුම් කරපු කෑම් අල්ලන් ඉන්නේ

    බ්ලැක් මේල් වෙන්න ඕනනම් ඔන්න නියමයි
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අපෝ පිස්සු කෙලින්න එපා
    වටේ එවුන් සුම් කරපු කෑම් අල්ලන් ඉන්නේ

    බ්ලැක් මේල් වෙන්න ඕනනම් ඔන්න නියමයි
    Car එක ඇතුලේ කලුවරේ කැමරා වලට පේන්නේ නෑ බං.
    ඇවිල්ලා දොර ඇරලා වීඩියෝ කරන්නද...
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,775
    1,928
    113
    Galle
    රෑට නෙමෙයි මහ දවලටත් මහමෝදර දඩල්ල හරියේ කට්ටිය කොටු පනිනවා ගාල්ලේ... බීච් පැත්තට කාර් එකේ මුන දාලා දෙමහල්ලෝ ජිගි ජීගි.... බලන්න එපැයි තොරණේ විස්තරේ... කළු පාට ඇක්ව එකක් තිවුනා. හැබැයි මන් දකින කොට වැඩේ ඉවර වෙලා මහන්සි අරිනවා... පව් හැබැයි... ගෑනි නම් හෙන වේස පාටයි... මන් දැකලා තියෙනවා ස්කූටි එකෙන් චූටි කොල්ලෙකුයි කෙල්ලෙකුයි දාගෙන යනවා ටවුන් එකේ..... පව් ජීවිත...
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,643
    10,223
    113
    ඔය පාර ගොඩක් අපචාර වංචා වලට ප්‍රසිද්දයි, රෑට පාරවල් හරස් වෙන්න පොලු කෑලි ගල් කුට්ටි දාල වාහන මංකොල්ල කනවා! අවට වාහන 6න් පස්සෙ ඔය පාරෙ එන්නෙ නෑ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඔය පාර ගොඩක් අපචාර වංචා වලට ප්‍රසිද්දයි, රෑට පාරවල් හරස් වෙන්න පොලු කෑලි ගල් කුට්ටි දාල වාහන මංකොල්ල කනවා! අවට වාහන 6න් පස්සෙ ඔය පාරෙ එන්නෙ නෑ
    ඒ ඉස්සර නේද?

    දැන් නිතරම වාහන යනවා..
    ළමයි යනවා.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    රෑට නෙමෙයි මහ දවලටත් මහමෝදර දඩල්ල හරියේ කට්ටිය කොටු පනිනවා ගාල්ලේ... බීච් පැත්තට කාර් එකේ මුන දාලා දෙමහල්ලෝ ජිගි ජීගි.... බලන්න එපැයි තොරණේ විස්තරේ... කළු පාට ඇක්ව එකක් තිවුනා. හැබැයි මන් දකින කොට වැඩේ ඉවර වෙලා මහන්සි අරිනවා... පව් හැබැයි... ගෑනි නම් හෙන වේස පාටයි... මන් දැකලා තියෙනවා ස්කූටි එකෙන් චූටි කොල්ලෙකුයි කෙල්ලෙකුයි දාගෙන යනවා ටවුන් එකේ..... පව් ජීවිත...
    Apita nane ohoma athal ganna kramayak hamudurwane
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,761
    4,674
    113
    රෑට නෙමෙයි මහ දවලටත් මහමෝදර දඩල්ල හරියේ කට්ටිය කොටු පනිනවා ගාල්ලේ... බීච් පැත්තට කාර් එකේ මුන දාලා දෙමහල්ලෝ ජිගි ජීගි.... බලන්න එපැයි තොරණේ විස්තරේ... කළු පාට ඇක්ව එකක් තිවුනා. හැබැයි මන් දකින කොට වැඩේ ඉවර වෙලා මහන්සි අරිනවා... පව් හැබැයි... ගෑනි නම් හෙන වේස පාටයි... මන් දැකලා තියෙනවා ස්කූටි එකෙන් චූටි කොල්ලෙකුයි කෙල්ලෙකුයි දාගෙන යනවා ටවුන් එකේ..... පව් ජීවිත...
    Dadalley essara Holman tiyenawalu neda