CINEC Campus ගැන විස්තර

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචංලා.... CINEC Campus ගැන විස්තර දන්නේ මොනවාද? :confused::confused:

    මේකෙ ඉගෙනගන්න අය ඉන්නවද?
    අවම සුදුසුකම් යටතේ ඉහල අධ්‍යාපනයකට යන්න පුළුවන්ද?
    යන්න පුළුවන් වයස් සීමාවක් තියෙනව ද? නැත්නම් ඔ්නෙ කෙනෙක්ට යන්න පුළුවන්ද?
    පිළිගැනීම කොහොමද?
    වැදගත්ම එක... මේකෙ කෝස් ගිණි ගණන් ද? :baffled:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif