නොර්මල් වීඩියො එකක් "සිනෙමැටික් ෆිල්ම් ලුක්" එකක් professional Final out put එකක් විදියට හදාගන්නෙ කොහොමද?
මම ගොඩක් වෙලාවට ලන්කාවෙ travel කරන කෙනෙක් යලුවො එක්ක. travel කරන හෙමොම ලස්සන තැන් වලදි මතක සටහන් විදියට ගොඩක් වෙලාවට photos විතරයි ගන්නෙ. එත් මගෙ ආසාව තමයි යන හැම තැනම සුන්දර මතක සටහන් විදියට video කරන එක. ඉතින් මම එ travel කරන හැම වෙලවකදිම අතෙ තියන normal mobile cam එකෙන් තමයි විඩියො කරන්නෙ.
ඉතින් එ හැම වෙලවකදිම මට ආපු ප්‍රශ්නයක් තමයි කොහොමද අපෙ normal mobile cam එකෙන් quality output එකක් ගන්නෙ කියල.

අපි හිතන තරම් පහසුවෙන් cinematic film look එකක් ගන්න අමරුයි mobile cam විඩියො වලින්. එකට කරුනු ගොඩක් බලපනවා.
Mobile video cam එකක ඇති අවාසි
- mobile camera එකෙ pixel ගාන අඩු බව
- ගොඩක් mobile videos හෙලවෙන ගතිය වැඩි බව
- zooming කරන්න අමරුයි
- low light vala videos අපහැදිලි බව
- fps rate exposure mode පහසුකම් නැති කම
එත් මට කොහොමහරි ඔනෙ උනෙ මගෙ ලග තියෙන normal mobile cam එකෙන් හොද cinematic film look එකක් ගන්නෙ කියලා. ඉතින් එකට මන් ගොඩක් මහන්සි වෙලා හැමදාම youtube එකෙ tutorials බලලා සෑහෙන්න මහන්සි උනා හොද quality output එකක් ගන්න. එත් මට තෙරුනා mobile cam එකක් තිබිලත් මදි video editing skill එකක් තියෙන්නත් ඔනෙ කියලා.
video editing වලට තියෙන හොදම Software's තමයි Adobe Premiere and After effects. ඉතින් මෙ Software's ගැනත් මන් සෑහෙන්න youtube එකෙන් දැනුම ලබාගෙන හොද skill එකක් හදාගත්තා
ඉතින් මන් කියලා දෙන්න හදන්නෙ මෙන්න මෙවා ගැන
- normal mobile cam එකකින් විඩියො කරන විදිය නෙවේ
- videos stabilise කරන විදිය
- colour grades කරන විදිය
- video transition කරන විදිය
- audio track mix කරන විදිය
මෙ හැමදෙයක් ගැනම මන් දන්න දෙවල් ඉස්සරහට ඔයාලත් එක්ක බෙදාගන්න හදන්නෙ සින්හලෙන් video tutorials upload කරලා.
හැමදාම ට්‍රැවල් කරන අය ට්‍රැවල් කරන්න ආසවෙන් ඉන්න අය ගියපු ලස්සන තැන් අනිත් අයට පෙන්නන්න හොද cinematic film look එකක් විදියට videos හදන්න මාත් එක්ක සෙට් වෙන්න.
https://www.youtube.com/channel/UCRWM_-XhQzp6N_YkpFAOyJg?
support එකක් විදියට suscribe පාරක් දාලා සෙට් වෙන්න මගේ youtube channel එකට
