circumcision ඔපරේෂන් එකක් කර ගැනීම‍ට.....

alpha-echo

Active member
  • May 3, 2010
    153
    52
    28
    circumcision ඔපරේෂන් එකක් කර ගැනීම‍ට.....

    මචන්ලා මම ලඟදී බදින්න ඉන්නේ..... දැනට මට තියෙන ගැටළුව තමයි මගෙ foreskin(පෙර සම) ගණව පිහිටාතියෙන්නේ.... ඒක පස්සට කරන අමාරුයි.... මට ඒක හඳාගන්න ඒ ඔපරේෂන් එක කරපු කයවුරු හරි ඉන්නවා නම් කියන්න........ ඒක ගොඩක් රිදෙන එකක් ද? විහිළුවක‍ට ගන්න එපා... මේතන පෝස් කරන්න බැරිනම් පී එම් කරන්න.......
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    hodata athe gahapan
    hysterical.gif
    hysterical.gif

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    මම දන්න යාළුවෙක්ට කරා ඕක මීට අවුරුදු කීපයකට කලින්. ඒක මහ ලොකු දෙයක් නෙමෙයිලු බං........ඌ කිව්වේ නම් එහෙමයි.... :)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,221
    113
    Forest
    When you are being operated you won't feel anything right? Will they do it without anesthesia? I don't think so. :eek:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Baya wenna epa ban..mageth yaluwek kala..max 1 day or 2 day walin gedara enna puluwanlu..sihi nathi karala karana eka hondailu..pain killers nisa ridenneth nalu ehema....:)
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මචන්ලා මම ලඟදී බදින්න ඉන්නේ..... දැනට මට තියෙන ගැටළුව තමයි මගෙ foreskin(පෙර සම) ගණව පිහිටාතියෙන්නේ.... ඒක පස්සට කරන අමාරුයි.... මට ඒක හඳාගන්න ඒ ඔපරේෂන් එක කරපු කයවුරු හරි ඉන්නවා නම් කියන්න........ ඒක ගොඩක් රිදෙන එකක් ද? විහිළුවක‍ට ගන්න එපා... මේතන පෝස් කරන්න බැරිනම් පී එම් කරන්න.......

    meet any doctor. Get it done before you start doing sexual actives since it can lead you into a painful situation. Its a simple surgery as far as I know. So don't worry.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    baya wenna epaa macahn aulak naha mage yaluwekuth kara ita passe chu karaddi operate karala dawas 2k 3k withara hodata pirisidu karanna ona ayala karamaya kiyanwa
     
    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    baya wenna epaa macahn aulak naha mage yaluwekuth kara ita passe chu karaddi operate karala dawas 2k 3k withara hodata pirisidu karanna ona ayala karamaya kiyanwa

    mama meka karanna godak baya wela inne machan... mama PM ekak damma oyata... oyage friend koi hospital ekinda karala tiyenne? pls check my PM
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    uba me podi surgery ekakata baya wela boruwata... mage yaluwek football gahana kota duwala watila foreskin eka erila geya.. eka dakapu kollekutath kalantha una... habai u nam kiwwe kisima ganak naa.. redune wath naa kiyala..
     
    lifeisfantacy

    Member
    Nov 24, 2006
    20
    9
    0
    මුස්ලිම් උන් ඔක්කොම කරන්නේ ඔක තමා....අර කොන කපනව කිය කිය විහිලු කරන්නේ! නිර්වින්දනය කරලා කරන්නේ!කේස් එකක් නෑ!