circumcision ඔපරේෂන් එකක් කර ගැනීමට.....
මචන්ලා මම ලඟදී බදින්න ඉන්නේ..... දැනට මට තියෙන ගැටළුව තමයි මගෙ foreskin(පෙර සම) ගණව පිහිටාතියෙන්නේ.... ඒක පස්සට කරන අමාරුයි.... මට ඒක හඳාගන්න ඒ ඔපරේෂන් එක කරපු කයවුරු හරි ඉන්නවා නම් කියන්න........ ඒක ගොඩක් රිදෙන එකක් ද? විහිළුවකට ගන්න එපා... මේතන පෝස් කරන්න බැරිනම් පී එම් කරන්න.......