Circumcision හෙවත් සුන්නත් කිරිම

ආ අත්තද?
උබෙ කට කැපුවට පස්සෙද උඹ කත කලෙ?:oo:
උඹව බිහිකලෙ වෙනකව්රුත්් නෙමෙ උබෙ අම්මයි තත්තයි. උඹල එ අයට සලකන්නෙ නතුව කොහෙවත් ඉන්න කෙනෙක්ට කඩෙ යනව.
උඹලව හදන්න බෑ. එකඉ උඹලගෙ ඔය නීති රීති දාල හදන්න යන්නෙ සත්තු වගෙ.
මිනිස්සුන්ට හදෙන්න ඔය වගෙ නිති ඔන නෑ. මිනිස්සුන්ට මිනිස්සු කියන්නෙ උස් මනසක් තියෙන නිසා. එයාලට පිලුවන් හරි වැරැද්ද තෙරුම් ගන්න.
එත් උඹලට බෑ. හරියට කූඩුවෙ දාල ඉන්න බල්ලොවගෙ. උඹලගෙ ලොකෙ එ
කූඩුව විතරයි.

එළ කතාව......

thx machan:)

වැරදි පොඩ්ඩ පොඩ්ඩ හරි හදා ගනින්..... උඹේ වගෙ උඹ පොඩි එකෙක්ව හදා ගත්තොත් උගෙ අනාගතේ වත් හොද වෙයි....

e ammay tattay koe idalada aawe:rofl: hari kamak ne api kuduwe innam :cool:oya serisaragena inna :rofl:

This World Is A Prison For The Believer And Paradise For The Non-Believer

:)

ඈ බොල උඹ අහන්නෙ කිකිලිද ... බිත්තරේද ඉස්සෙල්ල ආවෙ වගෙ කතාවක්නෙ...
මේකට මිනිසාගේ පරිනාමය ඉගනගනින්....

ALLAH swt ge anay nabi tumage jeewana rataway api follow karanne:)
y any doubt?

machan eka paarak kiwwane sunnath kireema (satutudaayakay) mage issalama vdo eka balanna eke eti:):cool:\\

ow sokkaya sampanna bawa wedi karaganna eyi oya aasa nedda sokkaya sampannawa inna :P :rofl:

අන්ධ විස්වාස සහ තාර්කික ඤාණයේ අඩු ලුහුදු කම්......(අනේ මංද මේව ජාන වලින් මුන්ට එනවද මංදා...:baffled::oo: )
මුංව මෙ හැදුවයි කියන බුලට් එක මන් සෑහෙන රීසර්ච් කරල අවුල් වෙච්ච ජානත් දාලමද කොහෙද හදල තියෙන්නෙ.....:eek: මං හම්බයො මේක දිහා බලන ක්‍රමය කීවෙ....:rofl::no::(
 
  • Like
Reactions: movi

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
oya kiyapu kataawa etta :cool::)
මම මගේ අදහසින් සුන්නත් කිරීම සාදාරනීකරනය කරන්න යන්නේ නැ හොදේ .අනික මම එපා කියල කිවුවට උබලගේ ආගමේ ඕක නවතින්නේ නැනේ.මම කියන්නේ ඕක නොකලට මහ අරුමයක් වෙන්නේ නැ කියලා .ඕක ලමයෙකු පොඩි කාලයේ කරනවාට වැඩිය ඔහු යම් වයසකට පැමිනි විට එය කරනවාද නැද්ද කියලා ඔහුටම තීරනය කරන්න දුන්නොත් නේද හොද?අනික සොබාදහම කියන්නේ මහා පුදුම දෙයක් අපි ඉපදෙන කොටම සොබාදහමින් අපේ ලිංගික අවයව යම් විදිහකට සකස් කරලා තියෙන්නේ ඒක එහෙම වෙන්න ඕන නිසා...අනික කෙනෙකුගේ එහෙමත් නැත්නම් ලමයෙකුගේ ලිංගික ජීවිතය ගැන ඔහු කුඩා කාලයේදී දෙමාපියන් වශයෙන් හරි අපි තීරනය කරන එක වැරදී නේද....මල්වගේ ඉන්න ලමයින්ගේ ලිංගික අවයව අපිට ඕන ඕන විදිහට කපලා කොටලා සතු‍ටු වෙන එක හරි නෑ නේද? ඔයාම හිතලා බලන්න සුන්නත් නොකලාට මා අරුම මාලොකු විපර්යාස වෙන්නේ නැනේ තමන්ගේ දරුවාට පුංචි තුවාලයක්වත් වෙනවාට අකමති දෙමාපියන්ම කොහෙහරි තිබුන පලියට මේ මල් කැකුලු වල අවයව කපන කොටන එක හරිද? ඔයාම හිතලා බලන්න ආගමේ තිබ්බා කියලා ඒකටම වහල් වෙලා හිතන්න එපා කවුරුත් කියනවට හිතන්නත් එපා බුද්දිමත් කෙනෙක් වශයෙන් හිතල බලන්න මොකද ඔයා මන්දබුද්දිකයෙක් නොවේ නේද? තමන් වැඩි වියට පත් වුනාම හොදයි කියලා හිතුනොත් ඒ ඒ කෙනාට කරගන්න ඉඩදෙමු එහෙම නතුව බලෙන් පුංචි මල් කැකුලු නොතලා ඉමු එහෙම කලොත් ඒක දෙමාපියන්ම තම දරුවන්ට කරන ලිංගික අතවරයක් වේවි.ඒක මොන ආගමට අනුව වුනත් පවක් වේවි

you tubeඑකේ දැක්ක පලියට කෙනෙක් කිවුව පලියට විස්වාස කරන්න එපා තමනුත් මොලෙන් හිතලා බලන්න ස්වාදීනව හිතලා බලන්න බුද්දාගමේනම් කියන්නේ එහෙමයි

ඔබත් මවක් පියෙක් වුනහම ඔබගේ දුවගේ පුතාගේ ල්ංගික අවයව කපන මහන එක ගැන හදවතක් තියන කෙනෙක් හටියට සතුටින් කතා කරන්න පුලුවන්ද ඒක බලලා සතු‍ටු වෙන්න පුලුවන්ද

හිතන්න ............ඕවා කපනවා කොටනවාට වැඩිය තමන්ගේ healthඑක ගැන තමන්ම බලාගත්තොත් ඕක ඕන වෙන්නේ නැ නේද ඒකයි මම කිවුවේ මම තාත්තා කෙනෙක් වුන දාකටනම් මොන ආගමේ හිටියත් මට ඕන විදිහට මගේ දරුවගේ ලිංග වෙනස් කරන්න මම යන්නෙත් නෑ කරන්න දෙන්නෙත් නෑ...........

මම කියන දේවල් කියපු දේවල් හිතලා බලන්න හදවතක් ඇත්තෙකු වශයෙන් මිනිසෙකු වශයෙන්

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
සුන්නත් කිරීම සනීපාරක්ශාවට හොද යැයි කියයි.එහෙත් මම සිතන්නේ අපි අපගේ healthඑක ගැන සැලකිලිමත් වෙනවා නම් එය අවශයම නොවන බවයි .විශේෂයෙන්න මුත්‍ර කල පසු අපි හොදින් සම පි‍ටුපසට කොට පිරිසිදු කරගන්නේ නම් හා ස්නානයේදී හොදින් පිරිසිදු කරගන්නේ නම් හා නිතරම ඒ ගැන සැල කිල්ලෙන් පසු වන්නේ නම් සුන්නත් කිරීමම අවශය නොවේ ....

තවද විවාහයෙන් පසු හෝ පෙර ලිංගික එක්වීමකදී හොදින් පිරිසිදු වී එක් වන්නේ නම් තමන්ටද සහකාරියටද ප්‍රශනයක් නොවෙයි නේද???

මොකද බුද්ධාගමෙහි එවන් දෙයක් සිදු නොවන බැවින් අපේ එය සිදු නොකලාට අපට රෝග වලින් ආරක්ෂා විය නොහැකිද ? නෑ අපිටත් පුලුවන් ඕන වෙන්නේ සැලකිලිමත් කම පමනයි

මම මගේ අදහසින් සුන්නත් කිරීම සාදාරනීකරනය කරන්න යන්නේ නැ හොදේ .අනික මම එපා කියල කිවුවට උබලගේ ආගමේ ඕක නවතින්නේ නැනේ.මම කියන්නේ ඕක නොකලට මහ අරුමයක් වෙන්නේ නැ කියලා .ඕක ලමයෙකු පොඩි කාලයේ කරනවාට වැඩිය ඔහු යම් වයසකට පැමිනි විට එය කරනවාද නැද්ද කියලා ඔහුටම තීරනය කරන්න දුන්නොත් නේද හොද?අනික සොබාදහම කියන්නේ මහා පුදුම දෙයක් අපි ඉපදෙන කොටම සොබාදහමින් අපේ ලිංගික අවයව යම් විදිහකට සකස් කරලා තියෙන්නේ ඒක එහෙම වෙන්න ඕන නිසා...අනික කෙනෙකුගේ එහෙමත් නැත්නම් ලමයෙකුගේ ලිංගික ජීවිතය ගැන ඔහු කුඩා කාලයේදී දෙමාපියන් වශයෙන් හරි අපි තීරනය කරන එක වැරදී නේද....මල්වගේ ඉන්න ලමයින්ගේ ලිංගික අවයව අපිට ඕන ඕන විදිහට කපලා කොටලා සතු‍ටු වෙන එක හරි නෑ නේද? ඔයාම හිතලා බලන්න සුන්නත් නොකලාට මා අරුම මාලොකු විපර්යාස වෙන්නේ නැනේ තමන්ගේ දරුවාට පුංචි තුවාලයක්වත් වෙනවාට අකමති දෙමාපියන්ම කොහෙහරි තිබුන පලියට මේ මල් කැකුලු වල අවයව කපන කොටන එක හරිද? ඔයාම හිතලා බලන්න ආගමේ තිබ්බා කියලා ඒකටම වහල් වෙලා හිතන්න එපා කවුරුත් කියනවට හිතන්නත් එපා බුද්දිමත් කෙනෙක් වශයෙන් හිතල බලන්න මොකද ඔයා මන්දබුද්දිකයෙක් නොවේ නේද? තමන් වැඩි වියට පත් වුනාම හොදයි කියලා හිතුනොත් ඒ ඒ කෙනාට කරගන්න ඉඩදෙමු එහෙම නතුව බලෙන් පුංචි මල් කැකුලු නොතලා ඉමු එහෙම කලොත් ඒක දෙමාපියන්ම තම දරුවන්ට කරන ලිංගික අතවරයක් වේවි.ඒක මොන ආගමට අනුව වුනත් පවක් වේවි

you tubeඑකේ දැක්ක පලියට කෙනෙක් කිවුව පලියට විස්වාස කරන්න එපා තමනුත් මොලෙන් හිතලා බලන්න ස්වාදීනව හිතලා බලන්න බුද්දාගමේනම් කියන්නේ එහෙමයි

ඔබත් මවක් පියෙක් වුනහම ඔබගේ දුවගේ පුතාගේ ල්ංගික අවයව කපන මහන එක ගැන හදවතක් තියන කෙනෙක් හටියට සතුටින් කතා කරන්න පුලුවන්ද ඒක බලලා සතු‍ටු වෙන්න පුලුවන්ද

හිතන්න ............ඕවා කපනවා කොටනවාට වැඩිය තමන්ගේ healthඑක ගැන තමන්ම බලාගත්තොත් ඕක ඕන වෙන්නේ නැ නේද ඒකයි මම කිවුවේ මම තාත්තා කෙනෙක් වුන දාකටනම් මොන ආගමේ හිටියත් මට ඕන විදිහට මගේ දරුවගේ ලිංග වෙනස් කරන්න මම යන්නෙත් නෑ කරන්න දෙන්නෙත් නෑ...........

මම කියන දේවල් කියපු දේවල් හිතලා බලන්න හදවතක් ඇත්තෙකු වශයෙන් මිනිසෙකු වශයෙන්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ow machan meka nawatanna yanne ne kaatawath stop karannath be he usa wala den baagata baagayak me sunnath kireema sidda wenawa :) nice to hear tat
    machan vdo nemei oya monawa aawoth nabi tuma monawa hari karala tibba nam eke aniwaareynma hoda deyak tiyanna oni may api eyage jeewana rataawa pilipadinne :)

    machan mage puthage kapana eka gena man balagannam :rofl:
    \
    any way thx 4 ta info
     
    ALLAH swt ge anay nabi tumage jeewana rataway api follow karanne:)
    y any doubt?

    machan eka paarak kiwwane sunnath kireema (satutudaayakay) mage issalama vdo eka balanna eke eti:):cool:\\

    ow sokkaya sampanna bawa wedi karaganna eyi oya aasa nedda sokkaya sampannawa inna :P :rofl:
    ඌරන්ට මොන සෞඛ්‍යයද බන්
    ඔය ඔක්කොටම කලින් දවස ගානෙ නාන්න පුරුදු වෙයන්. සෙන්ට් ගහුවට හරියන්නෙ නෙ. :lol::lol::lol:
     
    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    ow machan meka nawatanna yanne ne kaatawath stop karannath be he usa wala den baagata baagayak me sunnath kireema sidda wenawa :) nice to hear tat
    machan vdo nemei oya monawa aawoth nabi tuma monawa hari karala tibba nam eke aniwaareynma hoda deyak tiyanna oni may api eyage jeewana rataawa pilipadinne :)

    machan mage puthage kapana eka gena man balagannam :rofl:
    \
    any way thx 4 ta info
    :no:මම උබලගේ ආගම ගැන කියවලා නෑ ඒක නිසා මම ඒක විවේචනය කරන්න යන්නේ නෑඑහෙම කලොත් අපිට අවුරුදු ගානක් එහෙම කර කර ඉන්න වේවි උබත් උබගෙ ආගමේම ඇලිලා ඉන්නේ නැතිව බුද්ධාගම වගේම තවත් ආගම් ගැන කියවලා ඕවා ගැන තීරනය කරපන් නැත්නම් උබ උබටත් නොදැනිම කාගෙවත් අතකොලුවක් වේවි .අනිත් ආගමුත් කියවන්න හිතන්න හරිදේ කරන්න ඒකට මේ ලොකේ තහනමක් නෑ .ඒත් මම කියපුදේ හරි කියලා මම හිතනවා ඒක අනිත් අයත් පිලි ගනීවි
     
    ඔහු අතකොලුවක් වී අවසානයි..... අනිත් උන්වත් ඒ නරාවලටම අදින්නයි නිරර්තක උත්සහයක යෙදෙන්නෙ....
     
    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    මාගේ අවසාන තීරනය නම් තම ලිංගික අවයව පිලිබද තමන් වැඩිහිටියෙක් වූ විට තම තමන්ටම තීරන ගන්නට හරිනවා,හැර ලමා කාලයේදී මල් වගේ කියන ලමයින්ගේ ලිංග කැපීමට දෙමාපියන්ටද අයිතියක් නැති බවය .තවද මම විශවාස කරන අන්දමට තම දරුවන්ට යම් අම්මෙක් තාත්තෙක් හදවතින්ම ආදරය කරයි ද මෙවැනි හිරිකිත ක්‍රියාවක් තම දරුවාට නොකරනු ඇත .යමෙක් තම දරුවන්ව තම හිතුමනාපයට මෙවැනි දෙයකට යොමු කරයි නම් දෙමාපියන් වුවද ඔවුන් ලිංගික අපරාදකරුවන්ය .තවද බුද්ධාගම අදහන (අවබෝදයෙන් අදහන) කෙනෙක් වශයෙන් මම මෙය හෙලා දකිමි ,තමන්ගේ හිතුමනාපයට තම දරුවන්ගේ ලිංග කපා සතු‍ටුවන දෙමාපියන්ද ඒ වා කරන දොස්තර වරුද තිරිසනුන්ටද වඩා පහත්ය.

    මෙය තමන්ටද වූ නිසා එය හොදා හොදා කියමින් එය සාදාරනීකරන කරන්න යන එවුන් නිසා මෙය තවත් ඉදිරියට යනු ඇත .එසේ නොවිය යුතුය මෙය නැවැත් විය හැක නොහැකිය කියන්නේ මෝඩයින්ය...

    මෙය කවුරු කොහොම සාදාරනීකරනය කරන්න හැදුවද සියලුම ආගම් පසෙකින්තබා මාගේ හදවතට එකගව බුද්දිමත් කෙනෙක් වශයෙන් සිතා බැලූවිට මට කිව හැක්කේ එය මහා ලිංගික අපරාදයක් හා අතවරයක් බවයි එය මේ ලිංගික අපරාඅදය නැවැත් විය යුතුය ...යුතුමය...එයට අප එක්විය යුතුය ...මෙය සාදාරනීකරනය කරන වුන් එය කරපුවාදෙන් කමක් නැත මොකද මෝඩකමට අනුවන කමට බෙහෙතක් නති බැවිනි ලිංගයේ උඩුහම කපා සුද්ද්ද කරනවාක් මෙන් මොලය සුද්ද කල නොහැක එය කල හැක්කේ තම තමන්ටමය

    මම මෙයට විරුද්දය මම ලිංගික අපරාදකාරයෙකු වීමට කැමති නොවෙමි
    මෙය නැවැත්විය යුතුමය
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :no:මම උබලගේ ආගම ගැන කියවලා නෑ ඒක නිසා මම ඒක විවේචනය කරන්න යන්නේ නෑඑහෙම කලොත් අපිට අවුරුදු ගානක් එහෙම කර කර ඉන්න වේවි උබත් උබගෙ ආගමේම ඇලිලා ඉන්නේ නැතිව බුද්ධාගම වගේම තවත් ආගම් ගැන කියවලා ඕවා ගැන තීරනය කරපන් නැත්නම් උබ උබටත් නොදැනිම කාගෙවත් අතකොලුවක් වේවි .අනිත් ආගමුත් කියවන්න හිතන්න හරිදේ කරන්න ඒකට මේ ලොකේ තහනමක් නෑ .ඒත් මම කියපුදේ හරි කියලා මම හිතනවා ඒක අනිත් අයත් පිලි ගනීවි

    :lol::lol:ane ane okkoma agam tika research karala tamai innay:P

    man gena maara dukak ne tiyanne machan umbata:sorry:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඌරන්ට මොන සෞඛ්‍යයද බන්
    ඔය ඔක්කොටම කලින් දවස ගානෙ නාන්න පුරුදු වෙයන්. සෙන්ට් ගහුවට හරියන්නෙ නෙ. :lol::lol::lol:

    umbata minsuth penne uuro wage:lol:oyage family kattiyawath emada penne:sorry:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම මෙයට විරුද්දය මම ලිංගික අපරාදකාරයෙකු වීමට කැමති නොවෙමි
    මෙය නැවැත්විය යුතුමය

    :lol:oya wage bolada ideas tiyana kattiya oma kiyagena ewidinna:rofl:

    buddimatun me wede karagay:)

    meka stop karanna:lol:heenen tamai ranndeera meka den ema ratakama wagema karanwa eyi sri lankaaweth:cool:

    get a life