ඇයි බන් උබල දෙන්න විතරක් ?හී හී..දැක්කා දැක්කා..පොඩි විහිළුවක් කලේ..ඊළඟ එකටවත් එහෙනම් අපි දෙන්න සෙට් වෙමු...
උඹල ස්ලිට් එකේ කරන්න කැමති නම් මම විස්තර ටිකක් හොයල දෙන්නම්...![]()
මාවත් සෙට් කර ගනින්කෝ ඊලග එකට...

ඇයි බන් උබල දෙන්න විතරක් ?හී හී..දැක්කා දැක්කා..පොඩි විහිළුවක් කලේ..ඊළඟ එකටවත් එහෙනම් අපි දෙන්න සෙට් වෙමු...
උඹල ස්ලිට් එකේ කරන්න කැමති නම් මම විස්තර ටිකක් හොයල දෙන්නම්...![]()
මාවත් සෙට් කර ගනින්කෝ ඊලග එකට...

ඒ කවුද බන් ඒ..? සිස්කෝ උගන්නන සර් කෙනෙක් ද?Poddak hoyala balapan Sunimal Gunawardana kiyala(Srilankan air eke wedakaranne) sir kenek gena.Niyama wedakaarayeklu.
godak than wala karanne boruwa ban. SLIIT eke hari VTSL Narahenpita hari karapan.karanawa nam CISCO Networking Academy Circular eka uganwana thanaka karapan.natham exam oriented karana than thama thiyenne exam eka goda yai.bt mattek thama eliyata enne.
ඇයි බන් උබල දෙන්න විතරක් ?මාවත් සෙට් කර ගනින්කෝ ඊලග එකට...
එල තැන්ක්ස් අනිවා ස්ලිට් එකේ කරන්න හිතුවොත් උබව කන්ටැක්ට් කරගන්නම්...![]()
![]()




ලොකු උදව්වක් යාළුවා පුළුවන් නම් එවන්න..muchan, ubata karanna one CCNA nam. Ubata thaniyama padam karala karanna puluwan.
Mage laga hoda e-books thiyanawa. Pass papers thiyanawa. one nam kiyapan. mama ewannam


එල නියමයි යාළුවා...එල මචන්..පුළුවන් උදව්වක් කරන්නම්..
අනිවා එහෙනම් ඊළඟ ට්‍රිප් එකට සෙට් වෙමු එහෙනම්...![]()



VTSL එක ගැන ටිකක් කිව්වා නම් මම එක ගැන දන්නේ නෑ බන්..yes Nahahenpita VTSL eka thamai hodama,,,,, mamath 1st eka karanawa,.. fees eka godak adui SLItt ekata waga,,,
කොහොමද ගණන එහෙම?
ස්තුතියි යාළුවා දැනුවත් කලාටsliit eke hondai macahn...........duration eka one year..............fees 80 witara.................practical serama hariyatama ugannanawa...........![]()


ස්තුතියි බිසී...Winsys eke CCNA karanawa nam Networking gana tikak danagena inna one machan...............ehema tikak withara dannawa nam awlak wena ekak na Winsys eke

නෙට්වර්ක් බේසික් කරලා තියෙනවා බන් ehenan ubata awlak wena ekak na machanස්තුතියි බිසී...නෙට්වර්ක් බේසික් කරලා තියෙනවා බන්



Winsys එක හොදද බන් ? මම එක ගැන වැඩිය දන්නේ නෑ..ehenan ubata awlak wena ekak na machan![]()

ස්තුතියි යාළුවා...pena vidiyata machan winsys tama labama, eke 15,000/- math karanna inne, ada man call karala balanawa, good luck machan ubata.
කෝල් කරලා මොනවා අහරි විස්තර දැනගත්තොත් මාවත් පොඩ්ඩක් දැනුවත් කරපන් මචෝ... උගන්නන ඒවත් එතන හොදට කෙරෙනවද?