මට සිස්කෝ(CISCO) කරන්න හොද තැනක කියහල්ලකෝ... "WinSYS" හොදද? කවුරු හරි "WinSYS" වල CISCO කරල තියෙනම් විස්තර ටිකක් කියන්න... මම CISCO කරන්න හිතාගෙන ඉන්නවා එත් කරන්න හොද ප්ලේස් එකක් ගැන හිතා ගන්න බෑ ඒ නිසයි එළකිරි යාලුවොන්ගෙන් උදව් ඉල්ලුවේ...

කට්ටියගෙන් බම්ප් එකකින් හරි උදව්වක් බලාපොරොත්තු වෙනවා


කට්ටියගෙන් බම්ප් එකකින් හරි උදව්වක් බලාපොරොත්තු වෙනවා











