Citizen Rubber Strap Watch?

headsprung_gt

Member
May 1, 2013
249
8
0
Kastiya, me watch eka hondada?

Wimaladarma eke 21 ekak wenawa, HSBC card welata 30% discount?

Citizen brand eka hondai da?

Mama hoyanne rubber band watch ekak.

255474i.jpg
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොඳ ඔරලෝසුවක්... :)
    Amazon එකේ බලපං. ඔයිට අඩුවෙන් ගන්න පුළුවන් වේවි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං උඹ කලින් දාපු ත්‍රේඩ් එකට රිප්ලයි කලා.. Citizen ඔරිජිනල් සාමාන්‍ය වොච් එකක් තිස්දාහට වැඩියි.. ඕක ෆේක් එකක්.. අපරාදෙ ගන්න එපා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං උඹ කලින් දාපු ත්‍රේඩ් එකට රිප්ලයි කලා.. Citizen ඔරිජිනල් සාමාන්‍ය වොච් එකක් තිස්දාහට වැඩියි.. ඕක ෆේක් එකක්.. අපරාදෙ ගන්න එපා..

    විමලධර්ම එකේ කොහෙද බං ෆේක්??? :baffled: