WordPress bahina kalawada ?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,860
    5,412
    113
    මං නං හිතන්නෙ නෑ. හැබැයි දැං කලින් පොඩි පොඩි වැඩ වලට ගහපු සයිට්ස් වෙනුවට React , Vue Apps ගහනවා කට්ටිය. ඒක නිසා වෙන්න පුලුවන්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    WordPress බහින්නෙ නෑ. ඕක තව දියුණු වෙනව. මොකද WordPress තියෙන්න ඕන cPanel ළුගේ ඒව පවතින්න. උන් Fund කරනව Wordpress foundation එකට. තව ගොඩක් තැන් වලින් Fund වෙනව. ඒ එක්කම, තව ඉස්සරහට WordPress ල සම්පූර්ණයෙන්ම Structure එක වෙනස් කරයි කියල හිතෙනව. ඒ කිව්වෙ React වගේ දාල Speed කරල අරව මේව කරල. PHP 8.3 එක්ක තව සෙල්ලම් දායි කියල තමයි හිතෙන්නෙ.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    මං නං හිතන්නෙ නෑ. හැබැයි දැං කලින් පොඩි පොඩි වැඩ වලට ගහපු සයිට්ස් වෙනුවට React , Vue Apps ගහනවා කට්ටිය. ඒක නිසා වෙන්න පුලුවන්
    ow a unata methana sales godak adu wena pattata yanne,
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,869
    26,898
    113
    ගොඩක් අය දැන් popular top level එකේ themes කීපය + pagebuilders use කරලා sites හදන හින්දා වෙන්න පුළුවන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඔවට යන්නෙ නැත්තෙ සයිට් ස්ලොව් වෙන නිසා
    තිම් බිල්ඩර් එකකින් කස්ටමයිස් හදනව ගොඩක් වෙලාවට
    තවම හොදට SEO වර්ඩ්පෙරෙස් තමා
    තව ස්පිඩප් කරල ගත්ත නම් මරු
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,339
    3,641
    113
    මොනර තැන්න
    ඔවට යන්නෙ නැත්තෙ සයිට් ස්ලොව් වෙන නිසා
    තිම් බිල්ඩර් එකකින් කස්ටමයිස් හදනව ගොඩක් වෙලාවට
    තවම හොදට SEO වර්ඩ්පෙරෙස් තමා
    තව ස්පිඩප් කරල ගත්ත නම් මරු
    ai ban ahema kiyanne . key word daale html tag tika structure karala oka wordpress nathuwa html ,css, js , php walinuth karanna puluwan ne. mokda ? wordpress damma kiyala thiyna amuthu wasiya SEO walata
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ai ban ahema kiyanne . key word daale html tag tika structure karala oka wordpress nathuwa html ,css, js , php walinuth karanna puluwan ne. mokda ? wordpress damma kiyala thiyna amuthu wasiya SEO walata
    වර්ඩ්ප්‍රෙස් ඩිටෙක්ට් වෙන්නෙ ඩයිනමික් සයිට් එකක් විඩිහට
    HTML PHP සයිට් ගොඩක් අප්ඩෙට් වෙන්නෙ නැ බහුතරයක් ගත්තම
    ඔය වගෙ හෙතු නිසාම වෙන්න ඔනෙ වර්ඩ්ප්‍රෙස් වලින් ගැහුවම රැන්ක් වෙන්න බලනව
    ගොඩක් රැන්ක් නොවෙන අරම සයිට් අපි වර්ඩ්ප්‍රෙස් හරොල රැන්ක් කරල තියෙනව