Citizrnship and law opinion needed

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මේකයි සීන් එක, හිතන්න අපි ලංකාවේ ඉද්දි අපි ගත්තු ඉඩ කඩම් තියනව ඔප්පු අපේ නමට...
    අපි වෙන රටකට migrate ගිහින් වෙනවා, පස්සේ එහෙ citizenship ගන්නවා

    අපි වෙන රටක citizenship ගත්තු ගමන් අපේ ලංකාවේ citizenship එක නැති වෙනවනේ..
    එතකොට අපේ නමට තියන ඉඩම් කඩම් අයිතිය මොකද වෙන්නේ? අපි විකුණන්න පුලුවන්ද dual citizenship දාන්නේ නැතිව?

    sorry for the type in the title "citizenship"
     
    • Like
    Reactions: pranathlcp

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    මේකයි සීන් එක, හිතන්න අපි ලංකාවේ ඉද්දි අපි ගත්තු ඉඩ කඩම් තියනව ඔප්පු අපේ නමට...
    අපි වෙන රටකට migrate ගිහින් වෙනවා, පස්සේ එහෙ citizenship ගන්නවා

    අපි වෙන රටක citizenship ගත්තු ගමන් අපේ ලංකාවේ citizenship එක නැති වෙනවනේ..
    එතකොට අපේ නමට තියන ඉඩම් කඩම් අයිතිය මොකද වෙන්නේ? අපි විකුණන්න පුලුවන්ද dual citizenship දාන්නේ නැතිව?

    sorry for the type in the title "citizenship"
    ඉඩමක් හොය හොය හිටිය නේද? කොහෙන්ද ගත්තේ මචං?
     
    • Like
    Reactions: Jack_Sparrow

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    මේකයි සීන් එක, හිතන්න අපි ලංකාවේ ඉද්දි අපි ගත්තු ඉඩ කඩම් තියනව ඔප්පු අපේ නමට...
    අපි වෙන රටකට migrate ගිහින් වෙනවා, පස්සේ එහෙ citizenship ගන්නවා

    අපි වෙන රටක citizenship ගත්තු ගමන් අපේ ලංකාවේ citizenship එක නැති වෙනවනේ..
    එතකොට අපේ නමට තියන ඉඩම් කඩම් අයිතිය මොකද වෙන්නේ? අපි විකුණන්න පුලුවන්ද dual citizenship දාන්නේ නැතිව?

    sorry for the type in the title "citizenship"
    ඩුවල් නම් අවුලක් නෑ . ඩුවල් නැත්තම් උබේ ඉඩම් වල අයිතිය නැති වෙනවා. හොදම දේ කම්පැනියක් ගහලා ඉඩම් එකට පවරන එක පස්සේ උබ එකේ ශෙයා හොල්ඩර් / ඩිරෙක්ටර් කෙනෙක් වෙයන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඉඩමක් හොය හොය හිටිය නේද? කොහෙන්ද ගත්තේ මචං?

    gampahen gatta ekak :)

    ඩුවල් නම් අවුලක් නෑ . ඩුවල් නැත්තම් උබේ ඉඩම් වල අයිතිය නැති වෙනවා. හොදම දේ කම්පැනියක් ගහලා ඉඩම් එකට පවරන එක පස්සේ උබ එකේ ශෙයා හොල්ඩර් / ඩිරෙක්ටර් කෙනෙක් වෙයන්

    etakota ayithi wenne katada? rajayatada? or family?

    Dual ganing wadee ewaray
    Owa loku prashan Dewal newwy

    yeah dual 3.7laks wage wenne
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    You are the owner, as per the law you have to immediately report that you have got a citizenship from another country, and they will change your citizenship status as dual. You still own them even if you denounce your SL citizenship.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,424
    7,882
    113
    මේකයි සීන් එක, හිතන්න අපි ලංකාවේ ඉද්දි අපි ගත්තු ඉඩ කඩම් තියනව ඔප්පු අපේ නමට...
    අපි වෙන රටකට migrate ගිහින් වෙනවා, පස්සේ එහෙ citizenship ගන්නවා

    අපි වෙන රටක citizenship ගත්තු ගමන් අපේ ලංකාවේ citizenship එක නැති වෙනවනේ..
    එතකොට අපේ නමට තියන ඉඩම් කඩම් අයිතිය මොකද වෙන්නේ? අපි විකුණන්න පුලුවන්ද dual citizenship දාන්නේ නැතිව?

    sorry for the type in the title "citizenship"
    e kiyanne api wena rataka citizenship gaddi, dual citizenship apply nokaloth lankaawe citizenship eka nathi wenawada?
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    e kiyanne api wena rataka citizenship gaddi, dual citizenship apply nokaloth lankaawe citizenship eka nathi wenawada?
    As per law immediately we have to report to government. I know some people who don't apply dual citizenship but use both passport. If you want you can cancel SL citizenship.
     
    • Like
    Reactions: SK29