city and guild ගැන

MBoX

Member
Feb 5, 2011
366
18
0
city and guild එකේ දෙන Degree එක BSc ද ? ඒකට ලංකාවේ ඇති පිළිගැනීම කොහොම ද ? කරන්න තියෙන්නේ කොහේ ද ?

Interested in Electrical & Electronic Engineering
 
M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
city and guild එකේ දෙන Degree එක BSc ද ? ඒකට ලංකාවේ ඇති පිළිගැනීම කොහොම ද ? කරන්න තියෙන්නේ කොහේ ද ?

Interested in Electrical & Electronic Engineering

telecom එකේ කරන්න පුලුවන්ද කොහෙදෝ :baffled:
 
MBoX

Member
Feb 5, 2011
366
18
0
C&G eken hambenne graduate diploma ekak. eeka B.eng ekata equal lu.

ඒ කියන්නේ C&G කරලා Chartered Engineer තත්වෙට එන්න බැරිද ? මොකද මම දන්න විදිහට B.Eng කියන්නේ Incorporated Engineer කියන තත්වෙට විතරක් එන්න පුළුවන් සුදුසු කමක්. මේ ගැන දන්න යාළුවෙක් ඉන්නව නම් පැහැදිළි කරන්න, plz....
 
Last edited: