City & Guilds ඉංජිනේරු පාඨමාලා.

Robaee

Member
Aug 16, 2016
10
1
0
City & Guilds ඉංජිනේරු පාඨමාලා.

A/L ඉවර වෙච්ච අයට ටිකක් වැදගත් වෙයි කියල හිතල මේක දාන්නෙ.
SEI Campus එකේ අලුත් City & Guilds පන්ති පටන් ගන්නවා ජනවාරි 08 වෙනිදා.
A/L Science කරපු කට්ටිය ඉන්නව නම් ඇප්ලයි කරන්න.
මේ දවස්වල රෙජිස්ටර් වෙන අයට City & Guilds + British Council ඉංග්‍රීසි පාඨමාලාව නොමිලේ හදාරන්න පුළුවන්.


ඔන්ලයින් රෙජිස්ටර් වන්න http://seicampus.com/online-register.php

Call Now 0719292927

SEI Campus, 228A/2/1, High Level Road, Jambugasmulla, Nugegoda, Sri Lanka.

SEI Campus, Cooperative Development Centre, 147, Pettigalawatta, Galle, Sri Lanka.

SEI Campus, 11c, Nupe Junction, Matara, Sri Lanka.

15548480_6068116234254_7598308432415817728_n.png

ඔන්ලයින් රෙජිස්ටර් වන්න http://seicampus.com/online-register.php
 

NLND1989

Member
May 29, 2009
10
5
3
එහෙම එකක් නෑ මචන් මමත් කළේ SEI එකේ. හොඳම ලෙක්චර්ස්ලා සෙට් එකක් ඉන්නවා.