City & guilds civil කරපු කෙනෙක් උදවු

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,028
    9,647
    113
    එක තැනක නෑ
    City & guilds civil කරපු කෙනෙක් උදවු

    මචන්ලා උබලා කවුරුහරි City & guilds civil කරලා තියනවද?පොඩි හෙල්ප් එකක් ඔනෙ බන්. මම මෙ ෆීල්ඩ් එක ගන දන්නෙ නැහැ. මට පුලුවන් නම් කියල දීපන් කොහොමද මෙක කරන්නෙ කියල. කරලා දෙන්න පුලුවන් නම් පුලුවන් ගනක් උනත් දෙන්නම්. මට නෙමේ බන් කෙල්ලගෙ වැඩකට.


    Cut & fill cross-section from the given levels, in CAD








    මෙක කරල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් බන්
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    avatar406653_7.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹට මේ ලෙවල්ස් ටික CAD Drawing එකකට ගන්නද ඕනි?පැහැදිලිව කියපන් මොකක්ද කර ගන්න ඕනි කියලා.
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,647
    113
    එක තැනක නෑ
    උඹට මේ ලෙවල්ස් ටික CAD Drawing එකකට ගන්නද ඕනි?පැහැදිලිව කියපන් මොකක්ද කර ගන්න ඕනි කියලා.

    Ow machan me tika CAD Drawing ekakata ganna thamai one.

    methana thiyanne road ekaka levels.
    Cut and fill karana than hoyaganna one ban
    e tika cross section ekaka vidihata hadaganna one, graph ekak wage.

    puluwan nam karala diyan ban loku help ekak :)
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    i have completed city and guild civil engineering Advanced diploma (IVQ Level 5)

    my advice is;
    dont do civil engineering,
    its fking suks OMG
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Mama nemei ban kella karanne civil. Umba dannawada meka karanne kohomada kiyala ban?

    oh ehemada.

    oya servey gaanak ne?

    mata owa mathaka naa bn dan :P
    uwamanaawakin newei kare..
    sorry.

    anika eke thibune english walin...

    me makkada me sinhalen thiynne :baffled:
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මේ දවස් වල ජොබ් ටිකක් තියෙනවා.පොඩ්ඩක් පත්තර අරන් බලපන්.

    job eka hoyana eka newei awula..
    karana eka

    OMG

    insane amout of katu with dust + conreate chemicals + maladaka + unknown meterials with unknows effects for health and envioronment.



    waradilaa kare civil :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    budu ammo


    currently working as a trainee for shrangila hotel gallface.
    stupid hotels suks
    will fk the envioroment and animals after build it

    hena gahapan
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    job eka hoyana eka newei awula..
    karana eka

    OMG

    insane amout of katu with dust + conreate chemicals + maladaka + unknown meterials with unknows effects for health and envioronment

    waradilaa kare civil :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    budu ammo

    අහ් හා.කට්ට කන්න බැරිනම් Consultant firm එකකට වත් ජොයින් වෙයන්.එතකොට අව්වේ ඉන්න ඕනි නෑ.කෙමිකල්,මලකඩ නෑ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Hi machan. Advance dip eken passe jobak hoyaganna puluwanda ban. Girl meken passe job ekek hoyaganna one kiwwa

    සිටි & ගිල්ඩ්ස් වලට කොහොමද දන්නේ නෑ බන්.මම NCT කරන්නේ.ජොබ් හොයා ගන්න එක එච්චර අමාරු නෑ.ඒත් මචන් කෙල්ලෙක්ට එච්චර ගැලපෙන දෙයක් නෙමෙයි සිවිල් කියන්නේ.පුලුවන් නම් කෙල්ලව Consultant firm එකකට සෙට් කරන්න බලපන්.උඹේ ගාන හදන ගමන් ඉන්නේ.මේක CAD වලට ගන්න විදිය තිබුනාම ඇති නේද බන්?
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අහ් හා.කට්ට කන්න බැරිනම් Consultant firm එකකට වත් ජොයින් වෙයන්.එතකොට අව්වේ ඉන්න ඕනි නෑ.කෙමිකල්,මලකඩ නෑ.

    ewata experiance godak illayi.

    (currently working as a trainee for shrangila hotel gallface.
    stupid hotels suks
    will fk the envioroment and animals after build it)

    i shouldn't have done civil....
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,647
    113
    එක තැනක නෑ
    සිටි & ගිල්ඩ්ස් වලට කොහොමද දන්නේ නෑ බන්.මම NCT කරන්නේ.ජොබ් හොයා ගන්න එක එච්චර අමාරු නෑ.ඒත් මචන් කෙල්ලෙක්ට එච්චර ගැලපෙන දෙයක් නෙමෙයි සිවිල් කියන්නේ.පුලුවන් නම් කෙල්ලව Consultant firm එකකට සෙට් කරන්න බලපන්.උඹේ ගාන හදන ගමන් ඉන්නේ.මේක CAD වලට ගන්න විදිය තිබුනාම ඇති නේද බන්?

    Mamath kiwwa machan. Eth kella marama kamathi construction field ekata. Mama kiwwa qs karanna kiyala ekata kamathith naha. Kella pawule ekama kena e nisa godak kamathi godak aya ekka wada karanna. Asawen karana nisa puluwan widihata udaw karanawa ban.

    Machan kellata cad kiyala deeelawath naha ban. Danne naha kiwwa. Syllabus eke thiyanawalu, eth lecturer kiyala deela naha ban. Godak dewal kellam self study karanawa internet eken.

    Output eka kohomada enne ban? Image ekak vidihatad? Mata idea ekak naha machan me gana.