ලොකු විස්තරක් දන්නෙ නැහැ බන්. මම දැක්ක අනෙක් ත්‍රෙඩ් එකටත් රිප්ලයි එකක් දාල තියනවා, ලොකුවට දන්නෙ නැති නිසා කියන්නෙ ගියේ නැත්තෙ
දන්න විදියට එන්ජින් එහෙම එකමයි, ඩෑශ් බෝඩ් සේරම එකයි
බොඩි එක ටිකක් වෙනස්, වෙනස් කියන්නෙ හෙඩ් ලයිට් ටේල් ලයිට් වෙනස්.
මොඩල් එකත් FD කියල නෙමෙයි එන්නෙ, මම දන්න තරමට ඕක ආපු කාලෙ ලංකාවට UK වර්ශන් ගෙනාවෙ නැහැ සිවික් වල, ඒක නිසා ලංකාවෙ සිවික් UK වර්ශන් නැහැ
නමුත් ඒ කාලෙ Accord එක euro වර්ශන් ලංකාවෙ තියනවා, සිවික් වල නම් දැකලම නැහැ. Accord එකේ නම් euro එකට ස්පොයිලර් එකක් ගහල බොඩි කිට් එකක් ගහලා ගත්තම ඇඬෙන ලුක් එකක් තියෙන්නෙ.