CIVIC FD4 පදින උන්...

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,392
    19,524
    113
    Colombo
    ලොකු විස්තරක් දන්නෙ නැහැ බන්. මම දැක්ක අනෙක් ත්‍රෙඩ් එකටත් රිප්ලයි එකක් දාල තියනවා, ලොකුවට දන්නෙ නැති නිසා කියන්නෙ ගියේ නැත්තෙ

    දන්න විදියට එන්ජින් එහෙම එකමයි, ඩෑශ් බෝඩ් සේරම එකයි
    බොඩි එක ටිකක් වෙනස්, වෙනස් කියන්නෙ හෙඩ් ලයිට් ටේල් ලයිට් වෙනස්.
    මොඩල් එකත් FD කියල නෙමෙයි එන්නෙ, මම දන්න තරමට ඕක ආපු කාලෙ ලංකාවට UK වර්ශන් ගෙනාවෙ නැහැ සිවික් වල, ඒක නිසා ලංකාවෙ සිවික් UK වර්ශන් නැහැ

    නමුත් ඒ කාලෙ Accord එක euro වර්ශන් ලංකාවෙ තියනවා, සිවික් වල නම් දැකලම නැහැ. Accord එකේ නම් euro එකට ස්පොයිලර් එකක් ගහල බොඩි කිට් එකක් ගහලා ගත්තම ඇඬෙන ලුක් එකක් තියෙන්නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    අෆ්ෆේ එකද ? මම බැලුවා ඇයි රිප්ලයි කරේ නැත්තේ කියලා. JDM එයාබෑග් 2ක ද දන්නේ නෑ නේ බන් එන්නේ ? සිවික් පේජ් එකේත් කීප දෙනෙක්ගෙන් ඇහුවා හරි විස්තරයක් හොයා ගන්න බැරි උනා.

    එකෙක් කිවා තයිලන්ඩ් ලු හදන්නේ JDM කීවට. මම ආයේ අහන්න ගියේ නෑ මොකුත්
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,524
    113
    Colombo
    අෆ්ෆේ එකද ? මම බැලුවා ඇයි රිප්ලයි කරේ නැත්තේ කියලා. JDM එයාබෑග් 2ක ද දන්නේ නෑ නේ බන් එන්නේ ? සිවික් පේජ් එකේත් කීප දෙනෙක්ගෙන් ඇහුවා හරි විස්තරයක් හොයා ගන්න බැරි උනා.

    එකෙක් කිවා තයිලන්ඩ් ලු හදන්නේ JDM කීවට. මම ආයේ අහන්න ගියේ නෑ මොකුත්

    ලංකවට ඒජන්ට්(ස්ටැෆඩ්) ගෙනාපු එකයි JDM එකයි අතර වෙනසක් නැහැ
    ස්ටැෆඩ් එකෙන් ගෙනාපු සේරම වගේ බේසික් ට්‍රිම් ලෙවල් එකේ ඒව, ඒවයෙ එන්නෙ air bag 2i තමයි
    නමුත් මම දැකල තියනවා පිටින් ගෙනාපු ෆුලි ලෝඩඩ් ඒවා, air bags 8k තියන ඒවා

    ස්ටැෆඩ් ගෙනාපු මගේ එකත් Japan made, එහෙම එකේ JDM එක තායිලන්ඩ් මේඩ් වෙන්න විදියක් නැහැ බන්, මම දන්න තරමින් තායිලන්ඩ් ගැහුවෙ fit area එකද කොහෙද
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකවට ඒජන්ට්(ස්ටැෆඩ්) ගෙනාපු එකයි JDM එකයි අතර වෙනසක් නැහැ
    ස්ටැෆඩ් එකෙන් ගෙනාපු සේරම වගේ බේසික් ට්‍රිම් ලෙවල් එකේ ඒව, ඒවයෙ එන්නෙ air bag 2i තමයි
    නමුත් මම දැකල තියනවා පිටින් ගෙනාපු ෆුලි ලෝඩඩ් ඒවා, air bags 8k තියන ඒවා

    ස්ටැෆඩ් ගෙනාපු මගේ එකත් Japan made, එහෙම එකේ JDM එක තායිලන්ඩ් මේඩ් වෙන්න විදියක් නැහැ බන්, මම දන්න තරමින් තායිලන්ඩ් ගැහුවෙ fit area එකද කොහෙද

    සිවික් ගෘප් එකෙ එකෙක් කිවා FD 4 JDM එක වැඩක් නෑ කියලා. තායිලන්ඩ් කියලා. එතකොට JDM තායිලන්ඩ් වල ගහයිද ඇහුවාම එක දන්නේ නෑ කිවා එකයි මම සින් එක දැන ගන්න ඇහුවේ.

    wadi wistharayak danne na ERO welata gahana design eka wens JDM ekata wada civic eke type R eka pawa wens.

    ඔව් නේ ද මචං මමත් එක දැන් බැලුවා. සෑහෙන වෙනස්
     
    • Like
    Reactions: asylum and NRTG