ඔය bodykit ගහල නෙමෙයි. original� එක එන විදිය. bodykit ගහන්නෙ civic වලට. bodykit කියන්නෙ මොනවද කියල බලාගන්න ඕනෙනන් දුමින්ද හරි Macwoods හරි ගිහින් බලාගන්න. Fibre ග්ලාස් civic ලෝකයක් පෙන්නාවි.
අනිත් එක නිකන් 17 වීල් දාන්න එපා. මගේ STI එකේ එන්නේ 16. 17 දාපු ගමන් economy එක බහිනව 6km/l වගෙ. වීල් SIZE එක වැඩි උනහම grip එක වැඩි වෙනව. එතකොට තෙල් පිච්චෙනව වැඩි. civic හදල තියෙන්නෙ 14 and 15 වැඩිම. ලොකු wide wheel දැම්ම කියල track කාර් එකක් නෙමේ නේ හදන්නෙ. daily runner නේ. නිකන් කැසිල්ලට නෙමේ ජපන එහෙම හදන්නෙ. හේතුවක් ඇතුව.
ඒ හින්ද හිතල බලලා උප්ග්රඩෙස් කරන්න. තවත් RICE CIVIC එකක් ලoකාවට දායාද කරන්න එපා!.![]()






Mage cousin ge sti 7 eka tibba kale oke gihin bassama mage bella ridenawa... U shift karaddi front wheels issenne nathi tika witarai... LoL




..performence... original SiR.. 