Civic_ඇයි_මෙච්චර_ගනං

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Nuburgring Timing

    Chevrolet Corvette C5 Z06 (7:56)
    Porsche 911 Turbo – 996 (7:56)
    Porsche Panamera Turbo (7:56)
    Caterham R500 Superlight (7:55)
    Ferrari F430 F1 (7:55)
    2008 Nissan GT-R (7:54)
    Porsche 911 Turbo – 997 (7:54)
    Renault Megane RS 275 Trophy-R (7:54)
    Mercedes CLK DTM AMG (7:54)
    Lamborghini Gallardo LP 560-4 (7:52)

    Civic Type R (7.50.63)
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කො මේ ත්රෙඩ් එක දාපු කෙනා
    උ කාර් එකක් අරගෙන පදිනවාද දන්නැ අපි මෙහේ බම්ප් කරනවා:sorry::growl:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කො මේ ත්රෙඩ් එක දාපු කෙනා
    උ කාර් එකක් අරගෙන පදිනවාද දන්නැ අපි මෙහේ බම්ප් කරනවා:sorry::growl:

    sirawatama
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    හම්මේ..
    සොරි මචංලා මං අද PC එකෙන් ආවේ Thread එක දාලා Vanish උනාට සොරි වෙන්න ඕන..
    පොඩි කරුම ටික්කට මූන දෙන්න උන‍ා.. ඒත් මං වාහන 5ක් විතර බැලුවා.. ඔක්කෝම ඒවා කොහෙ හරි වද්දලා හදපුවා තියෙන්නේ.. එකයි සෙට් උනේ හොද එක්කට ඒක VTech නෙමේ.. :baffled: ගොඩක් අය කිව්වනේ VTech නැත්තං ගන්න එපා කියලා.. මං බැලුවේ තHonda civic Es8 යන්න කියලා..
    මට Honda, Mitsubishi, Mazda වගේ එක්කට ආසාව තියෙන්නේ බං.. ;)
    අදහස් දක්වපු ඔක්කෝටම තැන්කිව්.. උඹලගේ Thread එකක් දැක්කොත් කවදාවත් Bump කරන්නේ නැතුව යන්නේ නෑ.. :):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හම්මේ..
    සොරි මචංලා මං අද PC එකෙන් ආවේ Thread එක දාලා Vanish උනාට සොරි වෙන්න ඕන..
    පොඩි කරුම ටික්කට මූන දෙන්න උන‍ා.. ඒත් මං වාහන 5ක් විතර බැලුවා.. ඔක්කෝම ඒවා කොහෙ හරි වද්දලා හදපුවා තියෙන්නේ.. එකයි සෙට් උනේ හොද එක්කට ඒක VTech නෙමේ.. :baffled: ගොඩක් අය කිව්වනේ VTech නැත්තං ගන්න එපා කියලා.. මං බැලුවේ තHonda civic Es8 යන්න කියලා..
    මට Honda, Mitsubishi, Mazda වගේ එක්කට ආසාව තියෙන්නේ බං.. ;)
    අදහස් දක්වපු ඔක්කෝටම තැන්කිව්.. උඹලගේ Thread එකක් දැක්කොත් කවදාවත් Bump කරන්නේ නැතුව යන්නේ නෑ.. :):)

    කටු ත්‍රෙඩ් එක .IDG ගෙ ත්‍රෙඩ් එක පැත්තෙ වරෙන් මචො.උබට ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1658225
    http://www.elakiri.com/forum/showthread.php?t=1470132
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    meka patta

    12332.jpg
    :) patta car eka.. lassani