Clash Of Clan උදවු

මචංලා clash of clans වල මේල් එක නැතුව ෆෝන් නම්බර දාලා හදපු ෆේස්ෆුක් එකවුන්ට් එකට කනෙක්ට් කරන්න බැරිද (මේල් එකෙන් වෙන ෆේස්ෆුක් එකවුන් එකක් හදලා තියෙන්නෙ ඒත් තාම එකකින් වත් ෆේස්බුක් එකට කනෙක් කරලා නෑ clash of clans එකවුන්ට් එක)​
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar375343_179.gif
 
ane oya magula gahanna epa bn ape malaya coc adict wela nawaththaganna beriwa innawa mata 😢😢😢😢 gahanawanam simawak thiyagena gahapan .
එල
නිකම් ඉන්න වෙලාවට ගහන්න බන් බැලුවෙ.

connect karanna puluwan fb eke connect karanna thiyanne log wela

thanks 4+