Clash Royale ගහන අය එන්න

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    MV5BYTg4OGFmZjgtNjY3MS00MjJiLWJkMDItM2JjNTcxYjY4MzI1XkEyXkFqcGdeQXVyMDI2NDg0NQ@@._V1_.jpg

    ටිකක් පරණයි ලගදි තමා මට සෙට් උනේ,
    හොද strategy mobile ගේම් එකක්,
    එත් අලුතෙන් ආපු war update එකෙන් පස්සේ ටිකක් boring.
    Game එකේ play modes ගොඩක් තියන නිසා තමා ගහනවා

    තනියම වගේම යාලුවෙක් එක්ක උනත් set වෙලා සෙල්ලං කරකි.
    මුලදී ටිකක් කට්ට කන්න ඕනේ Card (troops) Update කරගන්න
    Timing,
    Troop Handling, Defense සුපිරියට ඕනේ.
    Online ගහන්න තියන නිසා තමා නැගල ගියේ මේක.
    Supercell උන්ගේ වැඩක් ඒ නිසා Clash of Clan ගහපු යට ටිකක් familiar ඇති,

    ගහපු නැති අය ට්‍රය් කරලා බලන්න
    ගහන අයගේ experience දන්න



    වැඩි විස්තර මෙතනින් බලන්න
     
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Clash of clans epa wenne nadda bn..mama nam gahala atha ariya

    matanm epa wenne na e kale indala play karapu nissa base eka up karagana yanawa TH13 danna puluwan thawa sathiyakin withara builder base ekanam 100% dan hena kaleka indala athal ekata play karanne man clan war ehema gahnne na loot gaha gaha inawa.
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    pay to win, ටහිකෙන්න aggressive match එකක් පැරදුනාම.. ගේම් එක අනින්ස්ටෝල් වෙන්නෙ ඒක උපරිම උනාම :lol: