Clash_Royale_ගහද්දි_තරහ_යනවනෙ_ඕයි_

Mar 14, 2015
184
32
0
maxxa game eke bn.mala paninawanam thamai bn paradeddi.eth hoda battle deck ekek set unahama eka digatama gahagena yanna puluwan bn :D
 

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    1. opponent lawa select karala dena system eka awul
    2. prince over-powered
    3. 3-4 times play karanna one ekak win karanna, paradineth opponentge castle eke 100-200 health eka tiyenakota :angry:

    අනිවා මචන් සිරා,,ඒකයි මාත් කියන්නෙ රෙද්ද එපා වෙනව කියල :dull::dull:

    අඩෝ මම හිතුවේ මට විතරයි සීන් එක තියෙන්නේ කියලා. :lol:
    පට්ට බයේ හිටියේ කොයි වෙලාවේ පොළොවේ ගහයිද කියල.
    තප්පරෙන් දෙකෙන් පැරදුනහම කොට්ටේත් විකනවා බන් :angry:
    වෙන මොනවා පොළෙවේ ගැහුවත් වැඩක් නැහැ. phone එකමයි ගහන්න හිතෙන්නේ. :frown:

    ඕක ලංකාවට දීල නැති කළෙම තම apk එකක් බාගෙන ගැහුවේ. එක පිම්මට lv 5 වෙනකම් ගහගෙන ගහගෙන ආව. ඊට පස්සේ update එකක් අවා. ඒ දවසෙම බා ගන්න apk එකක් තිබ්බ නැති නිසා අයින්ම කරලා දැම්මා. දැන් නම් හොදයි කියලා හිතෙනවා අයින් කරපු එක.

    උඹ ඔය කියපු සීන් ඔක්කොම හරි එකයි දෙකයි දිනන්න පුළුවන් උඩට යද්දී. වඩාගෙන ගහනවා. මට නම් පේන්නම බැරි එකා අර knight මගුළා.:growl:. මට ඌව ඇත්තෙත් නැහැ. වැඩිපුරම කන්නෙත් ඌව තියන් ඉන්න එවුන් ගෙන්.

    සමහර අලුත් card ආවට මෙලෝ වැඩකට නැහැ. පරණ card වලින් ඒවාට වඩා හොදට ගහන්න පුළුවන්. මගේ නම් favourite එවුන් goblin සහ උන්ගේ hut එක.ගින්නක් නැතුව පලන්න පුළුවන්.

    ඔව් බන් මාත් මේ දවස් වල පොඩි කාඩ් වලින් ඒවා upgrade කර කර ගහන්නෙ,,ලොකු ඒවා තිබ්බට මෙලෝ රහක් නෑ බන්,
    ,:frown::frown:

    Onna uba kiyana nisa install karanawa.
    Gahala balanna kiyala baluwe :D

    අනිවා play කරල පස්සෙ අපි වගේ කෑ ගහපන් :lol::lol::growl: එල එල


    තමන්ට ගැලපෙන balanced කාඩ් සෙට් එකක් හදාගන්න. එතකොට අනිත් එකා එවන ඒවාට තමන් ලග උත්තර තියෙනවා. random සෙට් වෙන කාඩ් උනත්. මටත් තවම prince නෑ ඒත් prince ඉන්න උන් එක්ක ගහල දිනන්න පුළුවන්. ඒක boost වෙලා එද්දී. skeleton army කාඩ් එක නැත නම් මම කරන්නේ ටවර් එකට ලං කරලා. ලාබයුනිට් එකක් බිල්ලට දෙන එක. හොද clan එකක ඉන්නවනම් අප්ග්‍රේඩ් වෙන්න ලේසියි. හැබැයි තමනුත් ලෝබ නැතුව ඩොනෙට් කරන්න ඕනේ තමන් පාවිච්චි කරන්නේ නැති කාඩ් හරි. මටනම් supercell ආව හොදම ගේම් එකක්.

    අනේ මන්ද සිරාවට තද වෙන එක තමයි තියෙන අවුල :growl::growl:,,දැන් කරන්නෙ පොඩි පොඩි කාඩ් වලින් ගහන එක බන් :frown::frown:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    maxxa game eke bn.mala paninawanam thamai bn paradeddi.eth hoda battle deck ekek set unahama eka digatama gahagena yanna puluwan bn :D

    අනේ මන්දා බන්,කොච්චර හොද ඩෙක් තිබ්බත් වැඩක් නෑ,,කනව හොද එකෙන්ම :lol::lol:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    එක පාරක් ඩෝප් සීන් එකේ ෆෝන් ඒකෙන් ගේම් එකක් ගහල මල පැනල ෆෝන් එක පොලවේ ගැහුවා දවසේ ඉඳල ෆෝන් ඒකෙන් ගේම් ගහන එක නවත්තල තියෙන්නෙ. :dull:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ජින්තුවා;19841516 said:
    එක පාරක් ඩෝප් සීන් එකේ ෆෝන් ඒකෙන් ගේම් එකක් ගහල මල පැනල ෆෝන් එක පොලවේ ගැහුවා දවසේ ඉඳල ෆෝන් ඒකෙන් ගේම් ගහන එක නවත්තල තියෙන්නෙ. :dull:

    හොද දරුවෙක් :lol::lol:

    game ghnne netha

    :frown::frown:
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    කාලේ කන ගේම්

    avatar375697_5.gif
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    mn me game ekta aluth..
    khomda mchla meke gemz hmbenne...clans play krma hmbenwda...?..1st time ada play krpu..
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    hoda card deck ekak hadaganin ban ,youtube videos thye,,mam ewa balala thamai hoda ekak.set karagatte,,

    machn mam level 5,,mata level 5 wenkan inna una knight hambenna,,hambey ban :)

    twma cards upgrde na bn..so ghna ghna eka paradinwa.:rofl: