Class diagram අඳින්ඩ උදව්

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93

    මචන්ලා මගෙ ප්‍රොජෙක්ට් එකට Class diagram එකක් ඇඳගන්ඩ ඕනි.හරිනම් ක්ලාස් ඩයග්‍රම් එක ඇඳලනේ සොෆ්ට්වෙයාර් එක හදන්ඩ ඕනි,මම ඒකේ අනිත් පැත්ත දැන් කරලා තියෙන්නේ, :dull:

    මම දන්නේ නෑ මේ මගුල අඳින්ඩ. :(

    මට සොෆ්ට්වෙයාර් එකක් සෙට් උනා සෝර්ස් ෆයිල් එක දුන්නම ක්ලාස් ඩයග්‍රම්ම් එක auto generate කරලා දෙන,එහෙම කලොත් අව්ල්ද :dull:,එතකොට ඩේටාබේස් එක හදපු ක්ලාස් එකට පවා ඩයග්ර්ම් එක ඇ‍ඳෙනවා,ඒක වැරදියි නේද....:)

    කොහොමද මේක ඇඳගන්නෙ :(
     
    Dia
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    Class diagram ande microsoft project 1n.
    apit software hadala tama class diagram gahuwe
    :lol::lol:

    ලොල්.කොහොමද බන් ඇඳේ,සෝර්ස් ෆයිල් එක දීලා ඔටෝ ජෙනරේට් කලාද :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මචන්ලා මගෙ ප්‍රොජෙක්ට් එකට Class diagram එකක් ඇඳගන්ඩ ඕනි.හරිනම් ක්ලාස් ඩයග්‍රම් එක ඇඳලනේ සොෆ්ට්වෙයාර් එක හදන්ඩ ඕනි,මම ඒකේ අනිත් පැත්ත දැන් කරලා තියෙන්නේ, :dull:

    මම දන්නේ නෑ මේ මගුල අඳින්ඩ. :(

    මට සොෆ්ට්වෙයාර් එකක් සෙට් උනා සෝර්ස් ෆයිල් එක දුන්නම ක්ලාස් ඩයග්‍රම්ම් එක auto generate කරලා දෙන,එහෙම කලොත් අව්ල්ද :dull:,එතකොට ඩේටාබේස් එක හදපු ක්ලාස් එකට පවා ඩයග්ර්ම් එක ඇ‍ඳෙනවා,ඒක වැරදියි නේද....:)

    කොහොමද මේක ඇඳගන්නෙ :(

    කරන මගුලක් හරියට කරපන් නැත්නම් උබට වෙන්නේ අපේ ඔෆිස් එකේ අනික් උන්ට වෙලා තියන දේ.
    සොෆ්ටෙර් එකක් හදනකොට පිළිවෙලක් තියනවා....
    1. System analysis.
    me step ekedi uba e system eke wena dewal gana hodata study karapan.
    ehema karala රචනාවක් වගේ කොලේක ලියගනින්.

    2. system designing

    OOP approach
    ===========
    හරි මේකෙදි මෙහෙම කරපන්. අර රචනාවේ තියන නාම පද තොරගනින්. (උබ නාම පද දනනවා නේද?)
    Use Case diagrams
    ==============
    නාම පද = actors
    උන් කරන දේ = use case

    Class Diagram
    ==========
    actors = Classes ekak wenawa
    Use Case = Methods of the class

    ඕකයි සරල සින් එක

    EX:
    student do courses and doing exams related to the courses. each course contain one or more exams

    ඉතින් මේක කරලා බලපන්

    වැඩි විස්තර ඕනේ නම් කියපන්

    මේ තියෙන්නේ UML කරන්න අපි පාවිච්චි කරන එක. හැම දේම තියනවා. අමාරු නැ
    https://www.visual-paradigm.com/download/
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    mysql nan workbench eken reverse engineering karapan nattan sql server nan design gihilla karapan.

    උබ චීන කාරයෙක් වෙන්න හදන්නේ. මචං ඕකෙන් අනාගතයක් නැති වෙනවා. කරන වැඩේ හරියට කරපන් මචෝ
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    කරන මගුලක් හරියට කරපන් නැත්නම් උබට වෙන්නේ අපේ ඔෆිස් එකේ අනික් උන්ට වෙලා තියන දේ.
    සොෆ්ටෙර් එකක් හදනකොට පිළිවෙලක් තියනවා....
    1. System analysis.
    me step ekedi uba e system eke wena dewal gana hodata study karapan.
    ehema karala රචනාවක් වගේ කොලේක ලියගනින්.

    2. system designing

    OOP approach
    ===========
    හරි මේකෙදි මෙහෙම කරපන්. අර රචනාවේ තියන නාම පද තොරගනින්. (උබ නාම පද දනනවා නේද?)
    Use Case diagrams
    ==============
    නාම පද = actors
    උන් කරන දේ = use case

    Class Diagram
    ==========
    actors = Classes ekak wenawa
    Use Case = Methods of the class

    ඕකයි සරල සින් එක

    EX:
    student do courses and doing exams related to the courses. each course contain one or more exams

    ඉතින් මේක කරලා බලපන්

    වැඩි විස්තර ඕනේ නම් කියපන්

    මේ තියෙන්නේ UML කරන්න අපි පාවිච්චි කරන එක. හැම දේම තියනවා. අමාරු නැ
    https://www.visual-paradigm.com/download/
    good explain :yes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663

    :)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ITnm danne naha.. mge value chains hierarchy ema adinna use kranne Edraw Max (cracked version) eke habei sahenna templates ema tianawa
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    කරන මගුලක් හරියට කරපන් නැත්නම් උබට වෙන්නේ අපේ ඔෆිස් එකේ අනික් උන්ට වෙලා තියන දේ.
    සොෆ්ටෙර් එකක් හදනකොට පිළිවෙලක් තියනවා....
    1. System analysis.
    me step ekedi uba e system eke wena dewal gana hodata study karapan.
    ehema karala රචනාවක් වගේ කොලේක ලියගනින්.

    2. system designing

    OOP approach
    ===========
    හරි මේකෙදි මෙහෙම කරපන්. අර රචනාවේ තියන නාම පද තොරගනින්. (උබ නාම පද දනනවා නේද?)
    Use Case diagrams
    ==============
    නාම පද = actors
    උන් කරන දේ = use case

    Class Diagram
    ==========
    actors = Classes ekak wenawa
    Use Case = Methods of the class

    ඕකයි සරල සින් එක

    EX:
    student do courses and doing exams related to the courses. each course contain one or more exams

    ඉතින් මේක කරලා බලපන්

    වැඩි විස්තර ඕනේ නම් කියපන්

    මේ තියෙන්නේ UML කරන්න අපි පාවිච්චි කරන එක. හැම දේම තියනවා. අමාරු නැ
    https://www.visual-paradigm.com/download/

    එලකිරියේ වටින පුද්ගලයින් :) :love:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    meka tama hari widha api athin adala word walin adala denne
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    කරන මගුලක් හරියට කරපන් නැත්නම් උබට වෙන්නේ අපේ ඔෆිස් එකේ අනික් උන්ට වෙලා තියන දේ.
    සොෆ්ටෙර් එකක් හදනකොට පිළිවෙලක් තියනවා....
    1. System analysis.
    me step ekedi uba e system eke wena dewal gana hodata study karapan.
    ehema karala රචනාවක් වගේ කොලේක ලියගනින්.

    2. system designing

    OOP approach
    ===========
    හරි මේකෙදි මෙහෙම කරපන්. අර රචනාවේ තියන නාම පද තොරගනින්. (උබ නාම පද දනනවා නේද?)
    Use Case diagrams
    ==============
    නාම පද = actors
    උන් කරන දේ = use case

    Class Diagram
    ==========
    actors = Classes ekak wenawa
    Use Case = Methods of the class

    ඕකයි සරල සින් එක

    EX:
    student do courses and doing exams related to the courses. each course contain one or more exams

    ඉතින් මේක කරලා බලපන්

    වැඩි විස්තර ඕනේ නම් කියපන්

    මේ තියෙන්නේ UML කරන්න අපි පාවිච්චි කරන එක. හැම දේම තියනවා. අමාරු නැ
    https://www.visual-paradigm.com/download/

    මචන් use case diagrams එන්නෙ analysis phase එකට
    :yes::yes::yes:
     
    patta thanks machan :D