මචන්ලා මගෙ ප්රොජෙක්ට් එකට Class diagram එකක් ඇඳගන්ඩ ඕනි.හරිනම් ක්ලාස් ඩයග්රම් එක ඇඳලනේ සොෆ්ට්වෙයාර් එක හදන්ඩ ඕනි,මම ඒකේ අනිත් පැත්ත දැන් කරලා තියෙන්නේ,

මම දන්නේ නෑ මේ මගුල අඳින්ඩ.

මට සොෆ්ට්වෙයාර් එකක් සෙට් උනා සෝර්ස් ෆයිල් එක දුන්නම ක්ලාස් ඩයග්රම්ම් එක auto generate කරලා දෙන,එහෙම කලොත් අව්ල්ද
,එතකොට ඩේටාබේස් එක හදපු ක්ලාස් එකට පවා ඩයග්ර්ම් එක ඇඳෙනවා,ඒක වැරදියි නේද....
කොහොමද මේක ඇඳගන්නෙ




