මචන්ල මමත් ඔන් හාහා පුරාකියලා පිලිවෙලක් වෙන්න යන්නේ 

.
එකට මට පොඩි උදව්වක් ඔන. මට හොයගන්න ඔන වෙඩ්ඩින් එකට music group එකක් හැබැයි මට ඔන classical music group එකක්. එකියන්නේ. ගිටර්, තබ්ලා, වයලින් වගේ. අනික් ප්‍රදානම්දේ තමයි වෙඩින්න් එක තියෙන්නේ අනුරදපුරේ එපැත්තට කිට්ටු කට්ටියක් තමයි හොයන්නේ. දන්න කියන කට්ටිය ඉන්නවනම් මට කියපල්ලා ලොකු උදව්වක්



. එකට මට පොඩි උදව්වක් ඔන. මට හොයගන්න ඔන වෙඩ්ඩින් එකට music group එකක් හැබැයි මට ඔන classical music group එකක්. එකියන්නේ. ගිටර්, තබ්ලා, වයලින් වගේ. අනික් ප්‍රදානම්දේ තමයි වෙඩින්න් එක තියෙන්නේ අනුරදපුරේ එපැත්තට කිට්ටු කට්ටියක් තමයි හොයන්නේ. දන්න කියන කට්ටිය ඉන්නවනම් මට කියපල්ලා ලොකු උදව්වක්


Last edited:



