Clay Water Filter

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Ookqtg2.jpg

    අපේ රටේ ...😔

    ප්ලාස්ටික් භාවිතයෙන් තොර මැටිවලින් නිශ්පාදනය කල මෙම නිර්මාණය ඔබට ලබාගන්න පුලුවන් මෙතුමාගේ මේ නම්බර් වලට කතා කරල...

    0779922709 ශාන්ත පියතිලක මහතා.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    කිව්වට තරහා වෙන්න එපා. ඔය ඇඩ් දාන්න සල්ලි නැහැ කිව්වා කතාවේ තේරුම මොකක්ද? ඇපල්, මයික්‍රොසොෆ්ට්, ෆේස්බුක් මෙව්වට ඇමෙරිකානු ආණ්ඩුව අත දුන්නේ නැහැ. ඉන්වෙස්ටර්ලා හොයාගෙන බිස්නස් එක කළා. ලංකාවේ මොකක්හරි නිර්මාණයක් කරපු ගමන් ආණ්ඩුව රෙඩි පිට ඉන්න ඕනා කෑෂ් රිලීස් කරලා අත දෙන්න. හරි හුකන වැඩක් එක.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,899
    3,453
    113
    Pls wear a MASK
    කිව්වට තරහා වෙන්න එපා. ඔය ඇඩ් දාන්න සල්ලි නැහැ කිව්වා කතාවේ තේරුම මොකක්ද? ඇපල්, මයික්‍රොසොෆ්ට්, ෆේස්බුක් මෙව්වට ඇමෙරිකානු ආණ්ඩුව අත දුන්නේ නැහැ. ඉන්වෙස්ටර්ලා හොයාගෙන බිස්නස් එක කළා. ලංකාවේ මොකක්හරි නිර්මාණයක් කරපු ගමන් ආණ්ඩුව රෙඩි පිට ඉන්න ඕනා කෑෂ් රිලීස් කරලා අත දෙන්න. හරි හුකන වැඩක් එක.

    Senal aka screw sl:lol: