හෙන ගොන් පාට් එකක් වෙනවා. මිනිස්සුන්ට දඩ ගහලා, හෙන සෙට් එකක් discriminate වෙන වැඩක්. හරියට අර කොරෝනා කලේ මිනිස්සු හංවඩු ගැහුව වගේ.
මිනිස්සුන් ප්‍රශ්න නැතුවද බං, කන්න නැතව, පොඩි එකා ඉස්කෝලේ යවා ගන්න බැරැව ඉද්දි රටත් සුද්ද කරපන්කෝ.
Project එකේ මූලික අරමුණ මොකක් කීවත් පරිසරය clean කරන එක. ඕක මිනාස්සුන්ට කරන්න දෙයක් ලොකුවට නෑ, කුණු එකතු කරන්න හරි process එකක් හදන්න මිනිස්සු ඕනද? Toilet ටික හදලා සුද්ද කරන්න අපි ඕනද? හැම හුත්තම මිනිස්සුනගේ මුණේ උලන්න ගියාම රටම විනයගරැක ඉස්කෝලයක් කරන්න යන්නේ මුන්