Clean Sri Lanka උඹලගේ අදහස් දාපං

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,479
    3,046
    113
    හෙන ගොන් පාට් එකක් වෙනවා. මිනිස්සුන්ට දඩ ගහලා, හෙන සෙට් එකක් discriminate වෙන වැඩක්. හරියට අර කොරෝනා කලේ මිනිස්සු හංවඩු ගැහුව වගේ.

    මිනිස්සුන් ප්‍රශ්න නැතුවද බං, කන්න නැතව, පොඩි එකා ඉස්කෝලේ යවා ගන්න බැරැව ඉද්දි රටත් සුද්ද කරපන්කෝ.

    Project එකේ මූලික අරමුණ මොකක් කීවත් පරිසරය clean කරන එක. ඕක මිනාස්සුන්ට කරන්න දෙයක් ලොකුවට නෑ, කුණු එකතු කරන්න හරි process එකක් හදන්න මිනිස්සු ඕනද? Toilet ටික හදලා සුද්ද කරන්න අපි ඕනද? හැම හුත්තම මිනිස්සුනගේ මුණේ උලන්න ගියාම රටම විනයගරැක ඉස්කෝලයක් කරන්න යන්නේ මුන්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    කෝච්චි වල වැසිකිළි සුද්ද කරපං. බල්ලෙක්ටවත් යන්න බැහැ.
    ආණ්ඩුවක් කරන්න ඇවිත් පට්ට දේවල් කරනවා කියාගෙන, දැන් කුණු එකතුකරන එක තමයි කරන්න වුනේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හෙන ගොන් පාට් එකක් වෙනවා. මිනිස්සුන්ට දඩ ගහලා, හෙන සෙට් එකක් discriminate වෙන වැඩක්. හරියට අර කොරෝනා කලේ මිනිස්සු හංවඩු ගැහුව වගේ.

    මිනිස්සුන් ප්‍රශ්න නැතුවද බං, කන්න නැතව, පොඩි එකා ඉස්කෝලේ යවා ගන්න බැරැව ඉද්දි රටත් සුද්ද කරපන්කෝ.

    Project එකේ මූලික අරමුණ මොකක් කීවත් පරිසරය clean කරන එක. ඕක මිනාස්සුන්ට කරන්න දෙයක් ලොකුවට නෑ, කුණු එකතු කරන්න හරි process එකක් හදන්න මිනිස්සු ඕනද? Toilet ටික හදලා සුද්ද කරන්න අපි ඕනද? හැම හුත්තම මිනිස්සුනගේ මුණේ උලන්න ගියාම රටම විනයගරැක ඉස්කෝලයක් කරන්න යන්නේ මුන්

    අදත් එකෙක් කිරි පැකට් එකක් ගේට්ටුව ළඟ දාලා ගිහින්.

    මම නම් ඔය අඩු කුලේ ඉස්කෝලවල උන්ට හික වෙන්න දඩ ගහනවට කැමතියි. 😎
     
    • Like
    Reactions: zid2021 and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    personal hygiene පුරුදු කරලා පටන් ගන්න ඕන... තමන් පිරිසිදුව ඉද්දි තමන්ගෙ පරිසරය අපිරිසිදු නම් ඉබේම අප්පිරියාව එනවා... එතකොට තමන්ම පරිසරය අපිරිසිදු නොකර ඉන්න පුරුදු වෙනවා...

    අනිත් එක තමයි තමන්ගෙ ජීවිතේට තියන ආසාව හදන එක... තම්න්ගෙ ජීවිතේ පරිස්සම් කරන එකෙක් පිස්සෙක් වගේ පාරේ යන්නේ නෑ...
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,559
    1
    3,578
    113
    Earth
    සුපිරී.
    මන් අදම donation එකක් දැම්මා. වැඩේ මරු. අද දවසෙම කෝටීයක් වගේ donation එකකුත් ලැබීලා
    https://cleansrilanka.gov.lk/donation/payment/donate/75

    Doanation ඉල්ලන එකනම් අවුලක් නෑ, හැබැයි හේතුවක් ඇතුව. අඩුමගානෙ මෙන්න මේ වැඩේ කරන්න Donate කරන්න වගේ එකක්.

    උදා : Little Hearts, Apeksha Hospital Website
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,559
    1
    3,578
    113
    Earth
    train toilet,station toilet, busstand toilet, public toilet tika clean nokara oya moka karath wadak na,eken thama patan ganna ona

    Train වලනම් Toilet එකෙන් දාන ඒවා එකතු වෙන්න වෙනමම Tanks දාන්න ඕන. ඔක්කොම වැටෙන්නෙ රේල් පාරට. ඊයා
     
    • Like
    Reactions: Yin And Yang

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ජෙප්පො ඉස්සර ඉඳන්ම රැලි තියලා කුණු එකතු කරලා අතුගාලා යන පුරුද්දට ඕක පටන් අරගෙන ඒක පරිසරේට විතරක් සීමා වෙච්ච එකක් නම්, වෙන දෙයක් බලාගෙන අපිටත් මීක් නැතුව ඉන්න තිබ්බා. ඒත් උබලා ක්ලීන් කරන්න හදන්නෙ පරිසරය විතරක්ම නෙවෙයි කියලා අපිට හොඳටම පැහැදිලියි. මොනා උනත් ඒ අපි දවසක් හරි ආදරේ කරපු මිනිස්සු. දැනටමත් ආරක්ෂාව අඩු කරලා ඒ මිනිස්සුන්ගෙ ජීවිතේ අනතුරේ. කෙඳිරි නොගා බෑනේ මහත්තයො. වේදනයිනෙ.
     
    • Like
    Reactions: ttj

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    හෙන ගොන් පාට් එකක් වෙනවා. මිනිස්සුන්ට දඩ ගහලා, හෙන සෙට් එකක් discriminate වෙන වැඩක්. හරියට අර කොරෝනා කලේ මිනිස්සු හංවඩු ගැහුව වගේ.

    මිනිස්සුන් ප්‍රශ්න නැතුවද බං, කන්න නැතව, පොඩි එකා ඉස්කෝලේ යවා ගන්න බැරැව ඉද්දි රටත් සුද්ද කරපන්කෝ.

    Project එකේ මූලික අරමුණ මොකක් කීවත් පරිසරය clean කරන එක. ඕක මිනාස්සුන්ට කරන්න දෙයක් ලොකුවට නෑ, කුණු එකතු කරන්න හරි process එකක් හදන්න මිනිස්සු ඕනද? Toilet ටික හදලා සුද්ද කරන්න අපි ඕනද? හැම හුත්තම මිනිස්සුනගේ මුණේ උලන්න ගියාම රටම විනයගරැක ඉස්කෝලයක් කරන්න යන්නේ මුන්
    ow siya hari mahinda mathaya hari karanam ithin ammooo ubalage athala balana thibba, ekama hethuwa ubala kamathi palakaya nemi ne karane eka nisa hoda deyak unath eka adupadu witharai penne. ane pako
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාව clean කරන ඕනෙ එකෙක්ට කැමතියි...

    ගොබ්බ සිංහලු එක්ක නම් ලෙසි වෙනකම් නැ,
    ගෙදර කුනු බෑග් එක හංදියට ගෙනිත් දාන උන් එක්ක තමයි මට එපා වෙන්නෙ උදෙට.. පම්කයලා..
    අල්ලලා නෙලන්න ඕනි උන්ටනම්. උදේම හොද වාහන වලින් ඇවිත් බලු වැඩ කරලා යනවා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    කාවද මුන් මේ අන්දන්න හදන්නේ?(වෙන කාවද ඉතින්? 😅)

    වෙබ් සයිට් එකේ මේන් පේජ් එකයි ඩොනේෂන් පේජ් එකයි විතරයි හරියට වැඩ කරන්නේ.

    Upcoming projects වලට තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ NGO/Charities වලින් volunteers ල කරන පොඩි projects තුනක් briefly list කරලා. වෙන කිසිම information එකක් නෑ.
    1000053876.jpg

    1000053877.jpg

    මොනව නැතත් මෝඩ ජෙබයියන්ගේ හිඟන bank account ටික නම් හොඳට ක්ලීන් කරලා ගනියි 😂
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    කාවද මුන් මේ අන්දන්න හදන්නේ?(වෙන කාවද ඉතින්? 😅)

    වෙබ් සයිට් එකේ මේන් පේජ් එකයි ඩොනේෂන් පේජ් එකයි විතරයි හරියට වැඩ කරන්නේ.

    Upcoming projects වලට තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ NGO/Charities වලින් volunteers ල කරන පොඩි projects තුනක් briefly list කරලා. වෙන කිසිම information එකක් නෑ.
    View attachment 244488

    View attachment 244489

    මොනව නැතත් මෝඩ ජෙබයියන් යන්ගේ බෑන්ක් එකවුන්ට ටික නම් හොඳට ක්ලීන් කරලා ගනියි
    @Hapuwa mahinda mathaya ratama sudda karala giya wage neda bun.
     
    • Like
    Reactions: Hapuwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Clean wenna ithin minissunta kunu danna thanak hadanna one.kunu danna thank nathiwa sudda kalata wadak na aye kunu goda gahenawa
    මුංගෙ එහෙම මොකුත් ප්ලෑන් එකක් පේන්න නෑ. මිනිසුන්ගේ ඩොනේෂන් එකතු කරගන්න හදපු project එකක් වගේ පේන්නේ.
     
    • Like
    Reactions: Lionzzz