Oya witharak neme, hospital ekaka, gov office ekaka finger print scanner for attendance, cctv damu kiwwuwoth un fire wenawa. Pake helayo
හරි එහෙනම් ආයේ අරගල කරලා රනිල්වම පත් කරගනින්..එතකොට හරි නේ..ඔව් ඔව් මෙච්චර කල් අපි තමා හැම එකටම බාල්දි ඇද්දේදැන්වත් අඩුම දානයක් දෙනකොටවත් කුහක කතා නොකියා ඉන්න බලන්න ඕනි.
![]()
ටිවී එකෙන් තමා අරගල බැලුවේ. මේ පාරත් කරොත් එහෙම තමා බලන්න ඉන්නේ.හරි එහෙනම් ආයේ අරගල කරලා රනිල්වම පත් කරගනින්..එතකොට හරි නේ..
අයි යාළු spa වලත් දාලා තියෙන්නේ entrance එකේ.කැ@ ත්රීවීල් කාරයොත් උන්ගේ වාසියට බුදු පිලිම හයිලයිට් කරනවා මට නම් හිතෙන්නේ..අපි නොදන්න ටුක් ටුක් බුවාලා..![]()
අයි යාළු spa වලත් දාලා තියෙන්නේ entrance එකේ.
If statues in 3wheels are removed whereas Cross in vehicles and boats not removed, then FR is violated at the 3wheel guys under article 12& 10.SPA වල නම් බුදු පිලිම තිබ්බහම මොකෝ බං..අර ඵකෙක් කියලා තියෙනවා වගේ උඹලගේ අාගමේ මීගමු මාළු කාරයොත් රටට කුඩු ගේන්නේ කුරුසේ බෙල්ලේ දාගෙන..![]()
වැඩට අදින්න තියෙන කලිසම් මාලු 2යි,සර්ට් කැලි 2යි,ජොක්කුටිකයි හිල්වෙච්චි මේස් බැනියම් දෙකයි හෝදන්න පට්ට කම්මැලියි බන්පොඩි ප්ලාස්ටික් බුදු පිලිමයක් තියන් ගියාට නම් කමක් නෑ කාර්, වෑන් වල වගේ..අනේ මන්ද!
ඩොබිලා ගොඩක් ඉන්න එකේ බැරි වෙන එකක් නෑවැඩට අදින්න තියෙන කලිසම් මාලු 2යි,සර්ට් කැලි 2යි,ජොක්කුටිකයි හිල්වෙච්චි මේස් බැනියම් දෙකයි හෝදන්න පට්ට කම්මැලියි බන්
හෙට මේව ඇදන් පොලිසිය ඉන්න දිහාවකින් කඩේ ගියොත් මාව කිලුටු නිසා අල්ලල ඔක්කොම ටික නිකන්ම Dryclean කරගත්තැකිද![]()

ඔය ත්රීවිල් පගයො කරන්නෙ බොරුවට බුදුපිළිම ගහගෙන බෞද්ධ කම පෙන්නගෙන අහිංසක මිනිස්සුන්ව හූරගෙන කන එකඅපේ උන් ආගම් අදහන්නේ ලෝකෙට පේන්න විතරයි.. හිතේ තියෙන්නේ බලුකම, ඉරිසියාව, කාට හරි කෙලවීම..ඔය මිනිහත් වැස්සකටවත් පන්සලකට ගොඩ වෙන්නේ නැතුව ඇති..මටනම් ඕකුන්ව පේන්න බැහැ..හැම ආගමකම පිළිම ගහන ඕකුන් ගංජා, කුඩුත් අදිනවා ඇති..ලංකාවට වැඩියෙන්ම කුඩු ගේන්නේ මාළු අල්ලන බෝට්ටු කාරයෝ..උනුත් හැම එකාම අරක බෙල්ලේ එල්ලන් නේ ඉන්නේ..![]()