Clean Sri Lanka එකෙන් බුදු පිළිමේ ගලවන්න කියලා? 🎦

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,349
    32,073
    113
    windscreen eke, dashboard eke deiyo, budun adahanna ona nahane ewa gedarin karagena enna mahathwarune, amathaka karanna epa oyala karanne driving oyalage wahana wala yanne minissu, jiwitha rakkoth hamadama deiyo, budun langin idiwi, ekata thamange gaman pathaya pahadiliwa thiyaganna ona, anan manan ellagaththa wage nemei eka thathpareth athi jiwithekata sorry wenna, menna me tika pahadiliwa kiyala denna barida police mahaththurunta?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,106
    113
    ඔව් ඔව් මෙච්චර කල් අපි තමා හැම එකටම බාල්දි ඇද්දේ 🤭 දැන්වත් අඩුම දානයක් දෙනකොටවත් කුහක කතා නොකියා ඉන්න බලන්න ඕනි. 🙏🙏
    හරි එහෙනම් ආයේ අරගල කරලා රනිල්වම පත් කරගනින්..එතකොට හරි නේ..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කැ@ ත්‍රීවීල් කාරයොත් උන්ගේ වාසියට බුදු පිලිම හයිලයිට් කරනවා කියලා මට නම් හිතෙන්නේ..අපි නොදන්න ටුක් ටුක් බුවාලා..🤣🤣
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    කැ@ ත්‍රීවීල් කාරයොත් උන්ගේ වාසියට බුදු පිලිම හයිලයිට් කරනවා මට නම් හිතෙන්නේ..අපි නොදන්න ටුක් ටුක් බුවාලා..🤣🤣
    අයි යාළු spa වලත් දාලා තියෙන්නේ entrance එකේ.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    I think if they remove Religious statue it may be a violation of Article 10 of the constitution unless otherwise such exceptions were not granted by the law to the principle article 10. And also violation of Article 12 if legal enforcement has not removed same statues wholly and exclusively at islandwide level including VIP and luxurious vehicles.

    It seems too early. What honorable H.E. said was he is giving people sometime first to correct themselves and not giving penalties. If people are not successful then at that time Penalty will be imposed
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අයි යාළු spa වලත් දාලා තියෙන්නේ entrance එකේ.

    SPA වල නම් බුදු පිලිම තිබ්බහම මොකෝ බං..අර ඵකෙක් කියලා තියෙනවා වගේ උඹලගේ අාගමේ මීගමු මාළු කාරයොත් රටට කුඩු ගේන්නේ කුරුසේ බෙල්ලේ දාගෙන..🤣🤣🤣
     
    • Haha
    Reactions: kukku baba

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ආගම මතක් කරල ආයෙ චුන් කරන්න හදන්නෙ බය්යන්ව :lol:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ලපයාට චන්දය දෙන්න පුක ඉරාගෙන රට අනුරට කියාගෙන නටපු එවුන්ට හොද වැඩ‍ේ . දැන් හොදවෙයි පුකේ අමාරුව .
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    SPA වල නම් බුදු පිලිම තිබ්බහම මොකෝ බං..අර ඵකෙක් කියලා තියෙනවා වගේ උඹලගේ අාගමේ මීගමු මාළු කාරයොත් රටට කුඩු ගේන්නේ කුරුසේ බෙල්ලේ දාගෙන..🤣🤣🤣
    If statues in 3wheels are removed whereas Cross in vehicles and boats not removed, then FR is violated at the 3wheel guys under article 12& 10.😁 Too much hurry to clean leads to a trouble.
     
    • Like
    Reactions: ttj

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    පොඩි ප්ලාස්ටික් බුදු පිලිමයක් තියන් ගියාට නම් කමක් නෑ කාර්, වෑන් වල වගේ..අනේ මන්ද!
    වැඩට අදින්න තියෙන කලිසම් මාලු 2යි,සර්ට් කැලි 2යි,ජොක්කුටිකයි හිල්වෙච්චි මේස් බැනියම් දෙකයි හෝදන්න පට්ට කම්මැලියි බන්

    හෙට මේව ඇදන් පොලිසිය ඉන්න දිහාවකින් කඩේ ගියොත් මාව කිලුටු නිසා අල්ලල ඔක්කොම ටික නිකන්ම Dryclean කරගත්තැකිද🤨😉
     
    • Haha
    Reactions: kinkon

    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,690
    113
    "අපි මාලුමාමට " පුපරුදය උදා වෙලා :lol:
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,809
    113
    Nugegoda, Sri Lanka
    වැඩට අදින්න තියෙන කලිසම් මාලු 2යි,සර්ට් කැලි 2යි,ජොක්කුටිකයි හිල්වෙච්චි මේස් බැනියම් දෙකයි හෝදන්න පට්ට කම්මැලියි බන්

    හෙට මේව ඇදන් පොලිසිය ඉන්න දිහාවකින් කඩේ ගියොත් මාව කිලුටු නිසා අල්ලල ඔක්කොම ටික නිකන්ම Dryclean කරගත්තැකිද🤨😉
    ඩොබිලා ගොඩක් ඉන්න එකේ බැරි වෙන එකක් නෑ :lol:
     
    • Haha
    Reactions: Wickybro

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    Original Civic Type R 2018 eke Default ena Exhaust ekatai, Spoiler ekatai case dala tibba 😂
    eken fine eka gahala tibbe Exhaust + statue ekatai.
     
    • Haha
    Reactions: Wickybro

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    1736005278720.png


    Windscreen eke kalakta wadiya thiyenwa, poddak balahanko ithin.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අපේ උන් ආගම් අදහන්නේ ලෝකෙට පේන්න විතරයි.. හිතේ තියෙන්නේ බලුකම, ඉරිසියාව, කාට හරි කෙලවීම..ඔය මිනිහත් වැස්සකටවත් පන්සලකට ගොඩ වෙන්නේ නැතුව ඇති..මටනම් ඕකුන්ව පේන්න බැහැ..හැම ආගමකම පිළිම ගහන ඕකුන් ගංජා, කුඩුත් අදිනවා ඇති..ලංකාවට වැඩියෙන්ම කුඩු ගේන්නේ මාළු අල්ලන බෝට්ටු කාරයෝ..උනුත් හැම එකාම අරක බෙල්ලේ එල්ලන් නේ ඉන්නේ.. :baffled:
    ඔය ත්‍රීවිල් පගයො කරන්නෙ බොරුවට බුදුපිළිම ගහගෙන බෞද්ධ කම පෙන්නගෙන අහිංසක මිනිස්සුන්ව හූරගෙන කන එක
    මේවානම් ක්ලීන් කරන්නම ඕන
    ඊළඟට ප්‍රයිවට් බස්
     
    • Like
    Reactions: vito