දන්නෙම නැතුව පෙබරවාරි මාසෙත් ඇවිත්ද? නැත්තං කොමී කැලැන්ඩරේ අනුවද පටන්ගන්න දින සති මාස කීවෙ?
කෑම කඩවලට පනින වැඩේ ඉස්සරත් කරේ. කට්ටිය මූණ පෙන්නගෙන තවත් සද්දෙට show දානවා. ලෝක විහිලුවක් වෙලා Clean Srilanka.
රට වටේ ශ්‍රමදාන තියන්න බිලියන ගාණක් වියදම් කරං ඡ්න්ද තියලා ආණ්ඩු පිහිටුවන්න් ඕනි ද?