Clean Sri Lanka ... දැන් නම් නෙක්ස්ට් ලෙවල් නේද

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,507
    2,979
    113
    දන්නෙම නැතුව පෙබරවාරි මාසෙත් ඇවිත්ද? නැත්තං කොමී කැලැන්ඩරේ අනුවද පටන්ගන්න දින සති මාස කීවෙ?

    කෑම කඩවලට පනින වැඩේ ඉස්සරත් කරේ. කට්ටිය මූණ පෙන්නගෙන තවත් සද්දෙට show දානවා. ලෝක විහිලුවක් වෙලා Clean Srilanka.

    රට වටේ ශ්‍රමදාන තියන්න බිලියන ගාණක් වියදම් කරං ඡ්න්ද තියලා ආණ්ඩු පිහිටුවන්න් ඕනි ද?
     
    • Haha
    Reactions: Mr Bones

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,102
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @topkollek මෙන්න.. මම කිව්වේ වැඩේ යනවා..😍
    https://cleansrilanka.gov.lk/

    මේක බැලුවම නම් clean sri lanka කරපු දේවල් ලිස්ට් එකක් තියෙනවා

    Theo James Joke GIF by New York Comic Con