Clean Sri Lanka - ලවි කරන්නත් තහනම්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    ඌම කියනවා ඔයාලා වැඩිහිටියෝ ලු .
    එහෙනම් ලබ්බද යකෝ අල්ලන්නේ .

    හොරෙන් කරත් අල්ලනවා , ප්‍රසිද්ධියේ කරත් අල්ලනවා . :lol:

    පොලිසිය ඉන්නේ ටියුෂන් යන්නේ නැති උන්ව අල්ලන්න ද ? 🤦‍♂️
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,480
    3,050
    113
    Clean Sri Lanka එකෙන් රෑම් යද්දි කසාද සහතිනේ අනිවාරය තරයිද ඊලගට 😂
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113


    ලවි කරන couple සුද්ද කරයි, ඊලගට තියෙන්නේ රෑම වලට පනින්න 🤣

    සුපිරිම සුද්දයක් දෙන්න යන්නේ…

    ayi ponnayo ohoma ewa kalin alluwe nadda?
    Hama huttama clean Sri lanka gaanna epa
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    කුරුනෑගල තියෙන ලොකුම ප්‍රස්නෙ වෙන්න ඇති.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,480
    3,050
    113
    ayi ponnayo ohoma ewa kalin alluwe nadda?
    Hama huttama clean Sri lanka gaanna epa
    මේ වගේ ගොන් වැඩ කරන් නැතුව ඉන්න තමයි, පොනිල් එලවලා මුන්ට චන්දේ දුන්නේ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    1000023610.png
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    adala wada witharak karanna kiyapiya. ewa nathuwa anik okkoma karanawa

    eka neme... Menna horu allanawo kiyala gahanna witharak enna epa
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113

    උඹලගෙ ලමයින්ට මේ වගේ උන්ව පේන්නවත් තියන්න එපා.සිංහල ටිකක් යාන්තමට අමාරුවෙන් පුලුවන් උනාම ඇති. වැඩිය ඕනෙම නෑ.
     
    • Like
    Reactions: ttj

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Clean Sri Lanka එකෙන් රෑම් යද්දි කසාද සහතිනේ අනිවාරය තරයිද ඊලගට 😂
    මම අහන්න හදපු දේ උබ අහල නේ බං :ROFLMAO: :ROFLMAO:

    @Heshan Daminda කෙල වෙන්නයි යන්නෙ..
    ඕකා එන්නේ නෑ... කුම්බා නම් දැන් ටික ටික පියවි සිහියට එනවා වගේ පෙන්වා....
    ------ Post added on Jan 13, 2025 at 6:18 PM
     
    • Like
    Reactions: Naughty_kiththa