Clean Sri Lanka - ලවි කරන්නත් තහනම්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,735
    1
    15,134
    113
    Clean Sri Lanka කියල සදහනක් නෑනෙ... බයි විලාපයක් වගේ පෙන්නේ..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    මොන නීතියෙන්ද 16+ උන් ගේ love කිරිලි වලට පොලිස් කාරයොන්ට *අත දාන්න පුළුවන් වෙන්නේ ?
    public තැනක කරොත් etc ඇරෙන්න.

    ලොකුම දේ video කරන එක .
    ඕකා ඔය වයස පහු කරා කියල පොර ටෝක් දැම්මට දන්නේ නැද්ද ඔය වයසේ love 90%+ කැඩෙනවා කියන එක .
    එහෙම දැන දැන ඇයි video කරන්නේ .
    youtube කොටු දැම්මට වැඩක් නැහැ record කරපු එකා video එක තියෙන chip එක නැති කර ගත්තම අර couple එකට වදයක් වෙන්නේ .

    එංගලන්තේ ත්‍රස්තවාදියෝ ලංකාව දාල ගිහින් අවුරුදු 70+ තිස්සේ කරගෙන ආපු එක දැනුත් වෙන්නේ .
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මොන නීතියෙන්ද 16+ උන් ගේ love කිරිලි වලට පොලිස් කාරයොන්ට *අත දාන්න පුළුවන් වෙන්නේ ?
    public තැනක කරොත් etc ඇරෙන්න.

    ලොකුම දේ video කරන එක .
    ඕකා ඔය වයස පහු කරා කියල පොර ටෝක් දැම්මට දන්නේ නැද්ද ඔය වයසේ love 90%+ කැඩෙනවා කියන එක .
    එහෙම දැන දැන ඇයි video කරන්නේ .
    youtube කොටු දැම්මට වැඩක් නැහැ record කරපු එකා video එක තියෙන chip එක නැති කර ගත්තම අර couple එකට වදයක් වෙන්නේ .

    එංගලන්තේ ත්‍රස්තවාදියෝ ලංකාව දාල ගිහින් අවුරුදු 70+ තිස්සේ කරගෙන ආපු එක දැනුත් වෙන්නේ .
    public recording is allowed
    doesn't matter the age