ඒක පොලිසියට අදාළ නෑ .But someone else's money
Policiya kuddo allanawa arenna anith okkoma karanawa..ලංකාවේ පොලිසියට ගන්නේ මොංගල් කියලා බලලද මන්දා...
public recording is allowedමොන නීතියෙන්ද 16+ උන් ගේ love කිරිලි වලට පොලිස් කාරයොන්ට *අත දාන්න පුළුවන් වෙන්නේ ?
public තැනක කරොත් etc ඇරෙන්න.
ලොකුම දේ video කරන එක .
ඕකා ඔය වයස පහු කරා කියල පොර ටෝක් දැම්මට දන්නේ නැද්ද ඔය වයසේ love 90%+ කැඩෙනවා කියන එක .
එහෙම දැන දැන ඇයි video කරන්නේ .
youtube කොටු දැම්මට වැඩක් නැහැ record කරපු එකා video එක තියෙන chip එක නැති කර ගත්තම අර couple එකට වදයක් වෙන්නේ .
එංගලන්තේ ත්රස්තවාදියෝ ලංකාව දාල ගිහින් අවුරුදු 70+ තිස්සේ කරගෙන ආපු එක දැනුත් වෙන්නේ .