Clean Sri Lanka වැඩේ හොදයි හැබැයි.

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අනුර රට clean කරනවා වගේ. පක්ෂේ ඉන්න හොර උපාධි වංචා කාරයො. Clean කරලා ඉන්න. අර හොර ආචාර උපාධි කාරයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි. කරලා. රටටම ආධර්ශයක් දෙන්න.

    නැත්නම් මහින්ද හා ජොනී ගේ ලව් එක වගේ ම තමයි ඕකත්. සරල කතාව.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ක්ලීන් ත්‍රිවිල් ක්ලීන් බස් ප්‍රොජෙක්ට් එකෙන් රටට කිසිම වැඩක් නැති උනත් ත්‍රීවිල් කාරයෝන්ටයි බස් කාරයෝන්ටයි පහුගිය කාලේ හැදිලා තිබිච්ච මාලිමා පණු අමාරුව පොලිසියෙන් නිට්ටාවටම සනීප කරලා දෙන එක නම් හොදයි. :ROFLMAO: :ROFLMAO:

    472616208_999678725534429_6952435635346152882_n.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය

    ඔව් නියම වැඩේ
    සුද්ද කරන්න ඕන ඔක්කොම
    ඔය පාරේ තියෙන කඩ කැලි එල්ලෙන ටකරන් ටිකත් ගලවල දාන්න ඕන
    පදික වේදිකා නැහැ , ඒවගේ කඩ , එක්කෝ ලෑලි එලාගෙන බඩු විකුනනවා
    මෙන්න මේවත් මුල ඉඳල ගලවන්න ඕන
    අන්න එතකොට මරු
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    අනාගතේ දවසක "නාමල් ඔයා රට හදන එක හොඳයි හැබැයි ඊට කලින් රැවුල කපලා එන්න"
    anura-kumara-dissanayaka.webp
    325a313cb517477aa327f15f89b03762Sri_Lanka_Dissanayake_Explainer_61542.jpg

    අනිවා අනුර සහෝ ගෙන් රැවුල ගැන ඉගෙනගෙනම එන්න කියන්න
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බස් ත්‍රීවිල් අල්ලන එකෙන් ආතල් ගත්තට කමක් නෑ.

    හැබැයි ඔය වැඩේ කරපු දෙන්. මාලිමාවට කඩේ ගිය උන්ගේ අමාරුව සමුපකාර ක්‍රමයට හොද කරන එක හොදයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    අනුර රට clean කරනවා වගේ. පක්ෂේ ඉන්න හොර උපාධි වංචා කාරයො. Clean කරලා ඉන්න. අර හොර ආචාර උපාධි කාරයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි. කරලා. රටටම ආධර්ශයක් දෙන්න.

    නැත්නම් මහින්ද හා ජොනී ගේ ලව් එක වගේ ම තමයි ඕකත්. සරල කතාව.
    එවා ශෙප් කරගන්න තමා බන් මෙවා ගෙනාවේ 🤣🤣🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    එක අතකට මාලිමා ගොබ්බයෝ ආර්ථික හදන්න, අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න වගේ දේවල් වලට අත ගහන්නෙ නැතුව බස්වල කෑලි, ත්‍රීවීල්වල මිදිවලු ගලව ගලව ඉන්න එක හොඳයි.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    ක්ලීන් ත්‍රිවිල් ක්ලීන් බස් ප්‍රොජෙක්ට් එකෙන් රටට කිසිම වැඩක් නැති උනත් ත්‍රීවිල් කාරයෝන්ටයි බස් කාරයෝන්ටයි පහුගිය කාලේ හැදිලා තිබිච්ච මාලිමා පණු අමාරුව පොලිසියෙන් නිට්ටාවටම සනීප කරලා දෙන එක නම් හොදයි. :ROFLMAO: :ROFLMAO:

    472616208_999678725534429_6952435635346152882_n.jpg

    දැන් මේ tv එකත් ගලවලා ඇති නේද? පුකේ අමාරුව නම් හොඳ ඇති..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    දැන් මේ tv එකත් ගලවලා ඇති නේද? පුකේ අමාරුව නම් හොඳ ඇති..
    ඔව් ටීවී සේරම ගලවන්න කියල. දැන් අමාරුව සනීප ඇති :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: supun_sg