Clean Sri Lanka වැඩේ හොදයි හැබැයි.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මුන් කරන්නේ නැ ඕව.. කරනවානම් අර කතානායක කාරයව ඉස්සෙල්ලම අයින් කරලා එලවල දාන්න තිබ්බ.. එහෙම කරා නම් මුන්ට තවත් මිනිස්සු කැමති වෙනවා. උව නලව නලවා හිටිය වැඩේ වන වෙනකන්ම
     
    • Like
    Reactions: Chamithacc

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,444
    113
    :lol:

    Y2zN6zE.jpeg
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,967
    113
    ulan bator
    සුද්දො ලන්කාවට එන්න ලන්කාව බලල යන්න මිසක් යූරොපෙ වගෙ ලන්කාව බලල යන්න නෙවී! ලන්කවෙ අනන්යතාවය තමයි අපෙ අනුර උතුමානන් විනාස කරන්නෙ! මෙ ගැන වහාම පරීක්ශනයක් පවත්වන්න වෙනවා!


    සතියක් යද්දි බස් බඩ ගානවා. කියල ඇහෙන්න ගත්තාම සැහෙන්න සනීප වෙයි!
    ------ Post added on Jan 7, 2025 at 4:53 PM
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මෙන්න මේ බයියො කියන එක අහන්න අනුර 🤭
    උබ නම් ලංකාවේ ඈත දුෂ්කර පළාතක ඉන්න. වහල් කමින් උපරිම අනාථ කරෝල බයියෙක්.

    කාට හරි වැදගෙන දීගෙන හිටියේ නැත්නම් හාමතේ වගේ. ජාන වල වැරදි
     
    • Haha
    Reactions: shenat