client කෙනෙක් සල්ලි එවන්න බැරුව තටමනවා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,657
    113
    ප*යාගල
    sorry.com
    හේෂනයා කිව්වා Wise Lankawata dan support නෑ කියලා.. උබ ලගදී ට්‍රාන්ස්ෆෙර් කලද?
    මටත් ඔහොම වෙලා Client කෙනෙක් Wise වලින් දැම්මා
    . Usd දැම්මොත් දවස් 3-4 යනව සල්ලි එන්න. LKR විදියට දැම්මොත් එනව ඉක්මනින්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,990
    113
    නෑ. ඌ කලින් වැඩගත්තු එකෙක්. fiverr එකෙන්ම තමයි orders දැම්මෙ. දැන් ඌ fiverr එකෙන් අයින් වෙලා වෙනම වැඩකරමු කියල agree උනා. ඊටපස්සෙ තමයි මේ කෙලිය.
    fiverr එකෙන් අයින් වෙන්න ඇත්තේ උඹට මොත්තෙ දාන්න තමයි
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,939
    16,959
    113
    Colombo
    මටත් ඔහොම වෙලා Client කෙනෙක් Wise වලින් දැම්මා
    . Usd දැම්මොත් දවස් 3-4 යනව සල්ලි එන්න. LKR විදියට දැම්මොත් එනව ඉක්මනින්

    Ape wise Acc ekata newei ewanne. Ape bank Acc ekata direct. Client ge wise Acc ekak thibunama athi.
    kohomda bn wise eken directly bank acc ekta ewanne?
    mama wise use krla na. eke option ekak thiynwada directly bank acc ekata ewanna?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    kohomda bn wise eken directly bank acc ekta ewanne?
    mama wise use krla na. eke option ekak thiynwada directly bank acc ekata ewanna?

    Client ta oyage bank details denna. Eyata option ekak athi “send to bank account” wage mokakhari. LKR walin ewelema enawa. USD nam dawas dekak wage yanawa. Currency eka select karala dammama awlak na. Rate ekath hodai.
     
    • Love
    Reactions: rukshrulz

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,164
    1
    61,505
    113
    Mother Earth
    ඌ ඔයාගෙන් නිකන් වැඩ ගන්න හදන්නේ , මමනම් කරන්නේ Fivver එකට කියනවා මු එළියෙන් වැඩ ගන්න ආවා මගෙන් කියලා
    උඹ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්. තව කේලම් කියන්නත් යනව. 🤷‍♂️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,435
    113
    හරි හුත්තක් උනානෙ මේක. උට bank transfer ත් බෑ. via fiverr උත් බෑලු. fee වැඩියි කියල.
    card payments උත් බෑලු උට transaction via company එවන්නොනෙ නිසා. මම කිව්ව ඉතින් moneygram හරි westernunion හරි එවපන් කියල.
    මට bank business account එකකුත් නෑ. BR එකකුත් නෑ.
    @supun_sg @sajith.xp.pk වගේ එකෙක්ට දාල උගෙන් ඉල්ලගනින්. උන්නම් උඹට හොරෙන් ඔය කස්ටව අල්ලන්න හදන එකක් නෑ කියලා ශුවර්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,245
    113
    Sri Lanka
    @supun_sg @sajith.xp.pk වගේ එකෙක්ට දාල උගෙන් ඉල්ලගනින්. උන්නම් උඹට හොරෙන් ඔය කස්ටව අල්ලන්න හදන එකක් නෑ කියලා ශුවර්
    Critical වැඩක් නම් එක පාරක් ඔය වැඩේ කරල දෙන්න පුළුවන් එයා Payment method එකක් හරිගස්සගන්නකන්...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    Critical වැඩක් නම් එක පාරක් ඔය වැඩේ කරල දෙන්න පුළුවන් එයා Payment method එකක් හරිගස්සගන්නකන්...
    හැබැයි ගෙවන කෙනා ඔයාගෙන් Refund ඉල්ලුවොත් මොකද ඔයා කරන්නේ ?

    මම ඔය වගේ කට්ටක් කාලා තියෙනවා රු 8800 අතින් ගෙව්වා.

    උඹ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්. තව කේලම් කියන්නත් යනව. 🤷‍♂️
    ගොන් කමක් නමේ මට කෙලියොත් මම කෙලිනවා

    Fiverr එකේ එකෙක් Refund අරගෙන මට කියනවා ඌ ගත්තේ නැහැ කියලා මට බැන බැන වැඩේ කරගන්න ආවා , මු මට පිටින් E-mail එවනවා මම fiverr එකට කිව්වා මු මට මෙහෙම කරනවා කියලා මම මානසිකව වැටිලා ඉන්නේ කියලා මේ වැඩේ නිසා උන් අරුගේ Account එක Ban කළා බන්

    ------ Post added on May 16, 2025 at 2:17 PM
     
    • Haha
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,435
    113
    හැබැයි ගෙවන කෙනා ඔයාගෙන් Refund ඉල්ලුවොත් මොකද ඔයා කරන්නේ ?
    උඹ වගෙ ගොන් හුකන්නලාත් එක්ක මිනිස්සු වැඩ කරන්නෙ නැත්තෙ ඔය වගෙ මූසල negative සීන් නිසානෙ.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    මමනම් කරන්නේ Fivver එකට කියනවා මු එළියෙන් වැඩ ගන්න ආවා මගෙන් කියලා
    What's the point? U aluth acc ekk hadagena wena ekek hoyagai. muta thama wada nethi wenne

    ගොන් කමක් නමේ මට කෙලියොත් මම කෙලිනවා

    Fiverr එකේ එකෙක් Refund අරගෙන මට කියනවා ඌ ගත්තේ නැහැ කියලා මට බැන බැන වැඩේ කරගන්න ආවා , මු මට පිටින් E-mail එවනවා මම fiverr එකට කිව්වා මු මට මෙහෙම කරනවා කියලා මම මානසිකව වැටිලා ඉන්නේ කියලා මේ වැඩේ නිසා උන් අරුගේ Account එක Ban කළා බන්

    ------ Post added on May 16, 2025 at 2:17 PM
    ubnm pal modayek :lol:
    ------ Post added on May 16, 2025 at 2:26 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    ඉතින් company account එකෙන්ම කාඩ් පේමන්ට් එක කරන්න කියපන්කො
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    උඹ වගෙ ගොන් හුකන්නලාත් එක්ක මිනිස්සු වැඩ කරන්නෙ නැත්තෙ ඔය වගෙ මූසල negative සීන් නිසානෙ.
    මම එකෙක් ට Pay by Link එකක් දුන්නා බන් පව් කියලා , උන් දෙන්නා කාගෙන මගෙන් සල්ලි ඉල්ලනවා අන්තිමේ සල්ලි ගෙවපු එකා,

    මම උදව් කළා එකාගෙන් සල්ලි ඉල්ලුවාම ඌ කියනවා අයියේ මේ දවස් වල අමාරුයි ඕක ගනම් ගන්න එපා ඕකාට කරන්න දෙයක් නැහැ කියලා,

    ඌ මගේ නො බ්ලොක් කලා

    අර Payment එක කළා එකා Payment Gateway Provider ට කියල මම ගැන උන් මට එක Refund කරන්න කිව්වා නැති උනොත් නීතිමය පියවර ගන්න වෙනවා කිව්වා මම අත්සන් කරලා තියෙනවා කියලා උන්ගේ කොන්දේසි වලට මම ඉතින් රු 8800/- දුන්නා

    අයනම් කිසි කෙනක් ට දෙන්නේ නැහැ කියලා හිතා ගත්තා , උදව් කළාට කෙලවලා යන්නේ බන් ගොඩක් උන්