හැබැයි ගෙවන කෙනා ඔයාගෙන් Refund ඉල්ලුවොත් මොකද ඔයා කරන්නේ ?
මම ඔය වගේ කට්ටක් කාලා තියෙනවා රු 8800 අතින් ගෙව්වා.
මේ ටික තමයි Conditions

Fake Accounts එක්ක ගනුදෙනුවක් නෑ

FB එකේ Profile එක බලල, ඒකෙන් තමයි මේ වගේ දේවල් කතා කරල Friendship එකක් හැදුනට පස්සෙ කරන්නෙ

Locked Profile වලට Response එකක් නෑ.

Social Media වල යම් Engagement එකක් තියෙන කෙනෙක් එක්ක විතරයි ඒ දේවල් කරන්නෙ.

අදාල කෙනාගෙ නමටම තියෙන Bank Accounts වලට විතරයි ඒ වගේ දේකදි උදව් කරල කරන්නෙ.

Mutual Friends ල බලල උන්ගෙන් අදාල කෙනා ගැන ටිකක් හොයල තමයි වැඩේ කරන්නෙ.
නැත්නම් පරිප්පු හම්බෙනව. ඒ හින්ද සාමාන්‍ය විදියට Genuine වැඩ කරන කෙනෙක්ට උදව්වක් කරාට බයක් වෙන්න දෙයක් නෑ. මම ඔය විදියට කරල තියෙනව අම්බානක. එකම එකයි Refund ගියේ ඔයා කිව්ව වගේ. ඒ කෙනාට කිව්ව ගමන් දවස් 2න් LKR වලින් පාඩුව ගෙව්වා. සොරි කිව්වා. No case.