client කෙනෙක් සල්ලි එවන්න බැරුව තටමනවා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    මම එකෙක් ට Pay by Link එකක් දුන්නා බන් පව් කියලා , උන් දෙන්නා කාගෙන මගෙන් සල්ලි ඉල්ලනවා අන්තිමේ සල්ලි ගෙවපු එකා,

    මම උදව් කළා එකාගෙන් සල්ලි ඉල්ලුවාම ඌ කියනවා අයියේ මේ දවස් වල අමාරුයි ඕක ගනම් ගන්න එපා ඕකාට කරන්න දෙයක් නැහැ කියලා,

    ඌ මගේ නො බ්ලොක් කලා

    අර Payment එක කළා එකා Payment Gateway Provider ට කියල මම ගැන උන් මට එක Refund කරන්න කිව්වා නැති උනොත් නීතිමය පියවර ගන්න වෙනවා කිව්වා මම අත්සන් කරලා තියෙනවා කියලා උන්ගේ කොන්දේසි වලට මම ඉතින් රු 8800/- දුන්නා

    අයනම් කිසි කෙනක් ට දෙන්නේ නැහැ කියලා හිතා ගත්තා , උදව් කළාට කෙලවලා යන්නේ බන් ගොඩක් උන්
    සිද්දිය මේකයි පුතා, දැන් නිකන් හිතපන් උඹට වෙලා තියෙන ඒවලින් 0.1%වත් මෙතන වෙච්ච උන් ඉන්නවද? නෑනේ. ඒ නිසා උඹේ ජීවිතේ තියෙන edge cases ටික මෙතන generalize කරන්න යන්න එපා. :yes: :yes:
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    kohomda bn wise eken directly bank acc ekta ewanne?
    mama wise use krla na. eke option ekak thiynwada directly bank acc ekata ewanna?
    ou .country ekata select karala direct ewanna thitenne

    Bank eke swift code ekai.... branch ekai....account number ekai one

    මම එකෙක් ට Pay by Link එකක් දුන්නා බන් පව් කියලා , උන් දෙන්නා කාගෙන මගෙන් සල්ලි ඉල්ලනවා අන්තිමේ සල්ලි ගෙවපු එකා,

    මම උදව් කළා එකාගෙන් සල්ලි ඉල්ලුවාම ඌ කියනවා අයියේ මේ දවස් වල අමාරුයි ඕක ගනම් ගන්න එපා ඕකාට කරන්න දෙයක් නැහැ කියලා,

    ඌ මගේ නො බ්ලොක් කලා

    අර Payment එක කළා එකා Payment Gateway Provider ට කියල මම ගැන උන් මට එක Refund කරන්න කිව්වා නැති උනොත් නීතිමය පියවර ගන්න වෙනවා කිව්වා මම අත්සන් කරලා තියෙනවා කියලා උන්ගේ කොන්දේසි වලට මම ඉතින් රු 8800/- දුන්නා

    අයනම් කිසි කෙනක් ට දෙන්නේ නැහැ කියලා හිතා ගත්තා , උදව් කළාට කෙලවලා යන්නේ බන් ගොඩක් උන්
    බිස්නස් කරද්දි Already Established Client ල එක්ක ඇරෙන්න වෙන උන් එක්ක කටවචනේට Bank transfer / Diretct Pay Link වගෙ දේවල් කරන්න හොද නෑ කියල උබේ කර වෙච්ච මොලේට තෙරුනෙ නැද්ද නදුන්.
    ------ Post added on May 16, 2025 at 3:00 PM
     
    • Love
    Reactions: rukshrulz

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ou .country ekata select karala direct ewanna thitenne

    Bank eke swift code ekai.... branch ekai....account number ekai one

    බිස්නස් කරද්දි Already Established Client ල එක්ක ඇරෙන්න වෙන උන් එක්ක කටවචනේට Bank transfer / Diretct Pay Link වගෙ දේවල් කරන්න හොද නෑ කියල උබේ කර වෙච්ච මොලේට තෙරුනෙ නැද්ද නදුන්.
    ------ Post added on May 16, 2025 at 3:00 PM
    මගේ පරණ Customer කෙනක් තමයි බන් එත් දැන් ගන්නේ නැහැ එයා මගෙන් , එත් එයාට කාගෙන් ද Payment එක්ක එන්න තියෙනවා කිව්වා එක ආවාම මගෙන් හොස්ටින් එකක් ගන්නවා කිව්වා මම හිතුවා එයාට උදව් කරන්න මට වාසියක් වෙන නිසා එත් Payment එක අවාම පොර කියනවා ඒ සල්ලි ටික දාන්න කියල එයාගේ Account එකට දවස් 3-4 Domain එක අරගෙන හොස්ටින් එක ගන්නම් කියලා.

    මාස දෙකක් වගේ යනකොට අර සල්ලි දාපු එකා මගෙන් සල්ලි ඉල්ලනවා මට කරේ කියලා ඌ දන්නේ නැහැලු වෙච දෙයක් ඌට කියලා තියෙන්නේ අරු උගේ බිස්නස් එකක් කියල මගේ එක මම ඌට පැහැදිලි කලා හොදට එත් මම කිව්වා මගේ ලග සල්ලි නැහැ කියලා දෙන්න එහෙම කියලා දවස් 20 විතර කල් ඉල්ලගෙන් බන් ගෙව්වේ ඌට ඌ ඒ ටිකට IPG එක ගත්ත තැනට කියලා , ඔය වගේ කටු ගොඩක් කනවා බන් උදව් කරන්න ගිහින්
     
    • Sad
    Reactions: Nidarshana_k

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561

    මොකක්ද උඹේ IPG එක?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    හැබැයි ගෙවන කෙනා ඔයාගෙන් Refund ඉල්ලුවොත් මොකද ඔයා කරන්නේ ?

    මම ඔය වගේ කට්ටක් කාලා තියෙනවා රු 8800 අතින් ගෙව්වා.

    මේ ටික තමයි Conditions
    ⚠️ Fake Accounts එක්ක ගනුදෙනුවක් නෑ
    ⚠️ FB එකේ Profile එක බලල, ඒකෙන් තමයි මේ වගේ දේවල් කතා කරල Friendship එකක් හැදුනට පස්සෙ කරන්නෙ
    ⚠️ Locked Profile වලට Response එකක් නෑ.
    ⚠️ Social Media වල යම් Engagement එකක් තියෙන කෙනෙක් එක්ක විතරයි ඒ දේවල් කරන්නෙ.
    ⚠️ අදාල කෙනාගෙ නමටම තියෙන Bank Accounts වලට විතරයි ඒ වගේ දේකදි උදව් කරල කරන්නෙ.
    ⚠️ Mutual Friends ල බලල උන්ගෙන් අදාල කෙනා ගැන ටිකක් හොයල තමයි වැඩේ කරන්නෙ.

    නැත්නම් පරිප්පු හම්බෙනව. ඒ හින්ද සාමාන්‍ය විදියට Genuine වැඩ කරන කෙනෙක්ට උදව්වක් කරාට බයක් වෙන්න දෙයක් නෑ. මම ඔය විදියට කරල තියෙනව අම්බානක. එකම එකයි Refund ගියේ ඔයා කිව්ව වගේ. ඒ කෙනාට කිව්ව ගමන් දවස් 2න් LKR වලින් පාඩුව ගෙව්වා. සොරි කිව්වා. No case.
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    @supun_sg @sajith.xp.pk වගේ එකෙක්ට දාල උගෙන් ඉල්ලගනින්. උන්නම් උඹට හොරෙන් ඔය කස්ටව අල්ලන්න හදන එකක් නෑ කියලා ශුවර්

    මගේ යාලුවෙක් මාත් එක්ක හොඳටම තරහ උනා ඔහොම හෙල්ප් එකක් කරන්න ගිහින්. එයාට ගන්න විදියක් නැතුව මට දැම්ම. ඒ අස්සේ payment verification එකක් ඇවිත් මාසයක් විතර ගියා සල්ලි ටික release වෙන්න. අරූ තාම හිතන් ඉන්නේ මම මාසේ රෝල ගැහුවා කියලා.

    ඔය වගේ සුළු සීන් එකක් උනොත් කමක් නෑ. නිකාං හරි leagl prof එහෙම ගන්න වෙන එකක් උනොත් අරූගේ පෙමන්ට් එකක් මට ගන්න තියෙන අයිතිය එහෙම පෙන්න ගන්න බැරි උනොත් අහක යන කෙස් එකක්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    මගේ යාලුවෙක් මාත් එක්ක හොඳටම තරහ උනා ඔහොම හෙල්ප් එකක් කරන්න ගිහින්. එයාට ගන්න විදියක් නැතුව මට දැම්ම. ඒ අස්සේ payment verification එකක් ඇවිත් මාසයක් විතර ගියා සල්ලි ටික release වෙන්න. අරූ තාම හිතන් ඉන්නේ මම මාසේ රෝල ගැහුවා කියලා.

    ඔය වගේ සුළු සීන් එකක් උනොත් කමක් නෑ. නිකාං හරි leagl prof එහෙම ගන්න වෙන එකක් උනොත් අරූගේ පෙමන්ට් එකක් මට ගන්න තියෙන අයිතිය එහෙම පෙන්න ගන්න බැරි උනොත් අහක යන කෙස් එකක්.

    ‍මේ කතාව ඇත්ත. හොඳටම ශුවර් Personal හිතවත් කාලෙක ඉඳන් දන්න කෙනෙක්ට තමයි ඒ වගේ සපෝට් එකක් දෙන්නෙ නෝමලි. හොඳ සිහි කල්පනාවෙන් කරන දෙයක් කරාම හරි.