Client ලගේ project files එක්ක folders අතුරුදහන් වෙලා

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    පෙරේදා වැඩ කර කර ඉද්දින් notification එකක් ආවා E drive එක damage වෙලා restart කරන්න කියලා repair කරන්න. එදා restart කරලා repairing කියලා ගියා windows update වෙන screen එක වගේ. දැන් අද බලද්දීන් client කෙනෙක්ගේ folder හොය්ද්දීන් ඒ folder නෑ තිබ්බ තැන. සමහර folders තියෙනවා එත් ඇතුලේ තිබ්බ project files නෑ.

    ගිය දවස් ටිකේ electricity ප්‍රශ්නෙත් එක්කත් දෙපාරක් තුන්පාරක් power එකෙන්ම ගියා, shutdown කරන්න කලින්.

    ආයේ recover කරගන්න බැරි වෙයිද මේ files? මොකක් වෙන්න ඇතිද ඒවාට?

    Edit: සමහර folders access කරන්නත් බෑ

    iWsQwTV.png
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    SSD ද? recover කරන්න පොඩි හරි chance එකක් තියෙන්න නම් ආයෙ කිසිම දෙයක් නොකර ඕක recover කරන්න දන්න කෙනෙක් ළඟට ගිහින් කරගන්න. එක එක අය කියන software වලින් try කරන්න එපා. data ටික overwrite වුණොත් recover කරන්න බෑ
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    yaku owa cloud backup thiya gan nadda
    මාසයක් වගේ පරණ project files වගයක් බන්. ඒක හින්දා backup කරගත්තේ නෑ

    SSD ද? recover කරන්න පොඩි හරි chance එකක් තියෙන්න නම් ආයෙ කිසිම දෙයක් නොකර ඕක recover කරන්න දන්න කෙනෙක් ළඟට ගිහින් කරගන්න. එක එක අය කියන software වලින් try කරන්න එපා. data ටික overwrite වුණොත් recover කරන්න බෑ
    නෑ, HDD

    recovery software ekak daala try karanna.
    Recuva / EaseUS Data Recovery recommand.
    free ද මේවා
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    free ද මේවා
    free ne ban. license ganna one. oya software ekak daala balapan recover karanna puluwannam status eka pennawa.
    Oya case eka unata passe uba new files monawath demme netnam HDD type ekak nisa godak durata recover kara ganna chance eka tiyenawa. but monawa hari disk ekata daala tiyenawa data overwrite wela partially recover wenne.
    License ekak set unot dannam.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,972
    13,508
    113
    35
    Spain
    අනිත් සැරේ ගිට් එකෙත් දාල වෙනත් ක්ලවුඩ් සර්විස් එකකත් බැකප් එකක් තියාගෙන ඉන්න.
     
    • Like
    Reactions: Hayao

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    පෙරේදා වැඩ කර කර ඉද්දින් notification එකක් ආවා E drive එක damage වෙලා restart කරන්න කියලා repair කරන්න. එදා restart කරලා repairing කියලා ගියා windows update වෙන screen එක වගේ. දැන් අද බලද්දීන් client කෙනෙක්ගේ folder හොය්ද්දීන් ඒ folder නෑ තිබ්බ තැන. සමහර folders තියෙනවා එත් ඇතුලේ තිබ්බ project files නෑ.

    ගිය දවස් ටිකේ electricity ප්‍රශ්නෙත් එක්කත් දෙපාරක් තුන්පාරක් power එකෙන්ම ගියා, shutdown කරන්න කලින්.

    ආයේ recover කරගන්න බැරි වෙයිද මේ files? මොකක් වෙන්න ඇතිද ඒවාට?

    Edit: සමහර folders access කරන්නත් බෑ

    iWsQwTV.png
    img eka den dekke. HDD eka godak paranada? me ekko file system corrupt wela, netnam bad sectors ban.
    issellema hdd eke health check karapan, shape nam aulak ne netanm. hard eka fail wenna kalin Linux live walin ddrescue pihita tamai.

    oya project eka godak worth nam recovery service dena tenaka dila try karapan, ehema aulak netnam recovery soft ekak try karapan., ekat hari giye netnam chkdsk try karanna. only solution.