ඉස්සර තිබ්බ පෙනුම දැන් එච්චර නෑ ප්ලාස්ටික් සර්ජරි කරපු නිසා.අඩේ මේ කෙල්ල මාරම ලස්සනයි බන් මට නම්. මාර gorgeous look එකක් තියෙන්නෙ. Kick Ass movie එකෙයි Equalizer 1 movie එකෙයි මේ කෙල්ල ඉන්නවනේ. මාරම ලස්සනයි.![]()

mechchara lassana kellektane mu mehema karala thiyenne

Brush tool eken bnkonde adinne kohomada mehema..brush ekakinda
Hari bn cori corimechchara lassana kellektane mu mehema karala thiyenne![]()
උබ කියන්නේ outline නැතුව අඳින්න කියලද? එහෙමත් මරු. හැබැයි skill එක ටිකක් ඕනෙ. එතකොට shading වලින්ම තමයි details ගන්න වෙන්නේ.නහයේ, තොල් කළු ලයින් වලට පාටක් දාපං.
නෑ .. contrast වැඩි කළු lines skin එකේ උඩ තිබ්බම . නහය වෙනම තියලා වගේ . දුබුරු වගේ කරපං .උබ කියන්නේ outline නැතුව අඳින්න කියලද? එහෙමත් මරු. හැබැයි skill එක ටිකක් ඕනෙ. එතකොට shading වලින්ම තමයි details ගන්න වෙන්නේ.![]()
කොහොමද දැනගත්තේ?me uba neda @asanka+++