Cloe Grace ව ඇන්දා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,757
    1
    62,822
    113
    Mother Earth
    LyGSIZ.jpg

    ගොඩක් අඩු පාඩු තියෙනවා. හෙන ගේමක් දීල මේ තත්වෙට හරි ගෙනාවෙ. මට ටිකක් ෂේඩින් අමාරුයි. සමහර විට වැඩිය පුරුදු නැති නිසා වෙන්න ඇති. ඔයාලා දකින අඩු පාඩු කියන් යන්න. එතකොට මට ඒවා හදා ගන්න පුළුවන්නේ. @pathaleiretta ගෙ වීඩියෝ බලල තමයි මම ඉගෙන ගන්නෙ.
    කැතයි, අළු හම් හැදිල වගේ, මහමාරිය හැදිල වගේ කියල විශේෂයෙන් කියන්න එපා ඔන්න. කැතයි කියල මම දන්නවා. :lol:
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    LyGSIZ.jpg

    ගොඩක් අඩු පාඩු තියෙනවා. හෙන ගේමක් දීල මේ තත්වෙට හරි ගෙනාවෙ. මට ටිකක් ෂේඩින් අමාරුයි. සමහර විට වැඩිය පුරුදු නැති නිසා වෙන්න ඇති. ඔයාලා දකින අඩු පාඩු කියන් යන්න. එතකොට මට ඒවා හදා ගන්න පුළුවන්නේ. @pathaleiretta ගෙ වීඩියෝ බලල තමයි මම ඉගෙන ගන්නෙ.
    කැතයි, අළු හම් හැදිල වගේ, මහමාරිය හැදිල වගේ කියල විශේෂයෙන් කියන්න එපා ඔන්න. කැතයි කියල මම දන්නවා. :lol:
    kohomada annde?
     
    • Love
    Reactions: Candid-B