oi tshirt eka and shirt eka wenama enne, not a single unit. So white tshirt ekak ganna, then oya wge casual shirt ekak ganna. Colombo godai shop wala tiyanawa.
one unit ekak widihata thina ewa thinawa dekama
wenama kada wala dan nathuwa athi kalayak owa hamoma anda,
smahara wita pitakotuwe world market eka wage than wala thi
හරි බන් මම කිවේ ඉතින් මූට කරන්න පුලුවන් ලේසිම දේ...
මමනම් ඔහොම තමා කරන්නේ...
kiyada ban eka price ekaජොනී බට්ට;16387174 said:මම ඔය වගේ එකක් ගත්ත බන් නුගේගොඩ odel warehouse එකෙන්. එකම ඇදුමේ shirt එකේ ඉසරහට tshirt එකෙන් බාගයක් මහල තියෙන්නේ.
kiyada ban eka price eka