clothes help

Xavi

Member
Jan 13, 2012
344
13
0
මචන්ලා මට මෙ වගේ ඇදුමක් ගන්න ඕනේ ලංකාවේ මෙ වගේ ඇදුම් ගන්න තියෙන්නේ කොහද මේවට කියන නම මොකක්ද යාලුවනේ ගාන කියක් විතර වෙයිද මම හෙවූවා සෙට් උනේ නැ නේ
Q30Ttnf.jpg

nF7cRCz.jpg

gEQUAUJ.jpg
 
rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    oi tshirt eka and shirt eka wenama enne, not a single unit. So white tshirt ekak ganna, then oya wge casual shirt ekak ganna. Colombo godai shop wala tiyanawa.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oi tshirt eka and shirt eka wenama enne, not a single unit. So white tshirt ekak ganna, then oya wge casual shirt ekak ganna. Colombo godai shop wala tiyanawa.

    one unit ekak widihata thina ewa thinawa dekama
    wenama kada wala dan nathuwa athi kalayak owa hamoma anda,
    smahara wita pitakotuwe world market eka wage than wala thi
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    one unit ekak widihata thina ewa thinawa dekama
    wenama kada wala dan nathuwa athi kalayak owa hamoma anda,
    smahara wita pitakotuwe world market eka wage than wala thi

    හරි බන් මම කිවේ ඉතින් මූට කරන්න පුලුවන් ලේසිම දේ...
    මමනම් ඔහොම තමා කරන්නේ...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හරි බන් මම කිවේ ඉතින් මූට කරන්න පුලුවන් ලේසිම දේ...
    මමනම් ඔහොම තමා කරන්නේ...

    :yes:
    ඕන නම් කඩේ තින එක වගේ වෙන්න ටී එක shirt එකට තියල මැහුව නම් හරි
     
    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    ජොනී බට්ට;16387174 said:
    මම ඔය වගේ එකක් ගත්ත බන් නුගේගොඩ odel warehouse එකෙන්. එකම ඇදුමේ shirt එකේ ඉසරහට tshirt එකෙන් බාගයක් මහල තියෙන්නේ.
    kiyada ban eka price eka
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කාලෙකටක කලින් නම් හැම තැනම තිබුනා දැන් නම් වැඩිය හොයාගන්න නැ වගෙ:rolleyes: