තේරුම් ගන්න පුළුවන් විදියට කියන්නම්. මම වැඩ කරන උවුන් ta සමරහ ෆයිල් යවන්න ගියාම එපා වෙනවා. එක එක සින් කියනවා. දැනට ගුගල් drive යුස් කරන්නේ. එවගේම එකේ යුආර්එල් හෙන දිගයිනේ..
මට ඕනේ cloud storage එකක් මෙන්න මේ වගේ
https://elakiri.com/workdone.pdf
මෙන්න මේ වගේ ගුගල් drive හෝ cloud storage වල URL හදා ගන්නේ කොහොමද?
මේ බලපන්කෝ මේකේ දිග https://drive.google.com/file/d/0BxqgGY_fETAZmWjJZVVFyOEU/view?usp=sharing
තවත් පැහැදිලි කරන්න ඕනේ නම් https://drive.google.com/workdone.pdf වගේ තමයි මට ඕනේ.
ගුගල් drive බැරි නම් වෙන cloud storage දන්නවද? හොස්ටින් ගැන නෙමෙයි මේකතාව!