Website එකට Ezoic දාලා තිබිල අයින් කරා. දැන් Cloudflare එකේ DNS වල Ezoic dns තියෙනව තාම. මේවා අයින් කරන්නෙ කොහොමද බන්? Default values වලට ගන්නෙ කොහොමද?
Cloudflare වලින් සයිට් එක අයින් කරල ආපහු දැම්මත් එනව.
දන්නැති කට්ටිය බම්ප් එකක් දාගෙන යන්න
Cloudflare වලින් සයිට් එක අයින් කරල ආපහු දැම්මත් එනව.
දන්නැති කට්ටිය බම්ප් එකක් දාගෙන යන්න
Backup karaganna bari unama...