cloudflare real site ip

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    it totally depends on the VPS provider. If anyone use offshore hosting then it is impossible ex - (Fmovies and other illegal sites)

    Fmovies use cloudflare DNS but you can not find out real ip
     
    Last edited:
    • Sad
    Reactions: Hecker

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ගන්න ක්‍රමයක් නැද්ද😢
    Cloudflare එකට E-mail කලාම දෙනවා. මගේ Customer කෙනක් ෆිල්ම් සයිට් එකක් Domain එකට cloudflare දාලා සයිට් එකක් අටවන් ගියා . අර ෆිල්ම් එක අයිතිකාරෙයක් Cloudflare එකට E-mail දාලා Hosting Provider ඔකොම විස්තර ඉල්ලගෙන තිබුණා Cloudflare එකෙන්. ඔය වගේ වැඩ කිහියපයක් ම වෙලා තියෙනවා. Cloudflare දාලා සැගවෙන්න බෑ Cloudflare එකෙන් ඉල්ලපු ගමන් උන් දෙනවා ඕනේ කෙනක් ට.
     
    • Haha
    Reactions: krizta

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083

    ona kenekta denne na... copyright owner ta nam dei
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    oke maha deyak na

    mx record eka balanna
    thawa scan karala balanna proxy nokarapu A records CNAME records
    thawa SRV wage ewa
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ona kenekta denne na... copyright owner ta nam dei
    ඔව් එත් වැඩේ පට්ට අවුල් උන් පාවලා දෙන එක. dmca ignored VPS දැම්මා එහෙම සයිට් එකක් පස්සේ domain එකට වැඩේ දීලා තිබ්බා
     
    • Like
    Reactions: niranga1989

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ඔව් එත් වැඩේ පට්ට අවුල් උන් පාවලා දෙන එක. dmca ignored VPS දැම්මා එහෙම සයිට් එකක් පස්සේ domain එකට වැඩේ දීලා තිබ්බා
    Boru kiyanna epa un thami pirate promote kare.
    https://www.google.com/amp/s/torren...w-it-helps-to-target-pirate-sites-211027/amp/

    Kisima verfication method ekak na onema ekekta boru details use karanna puluwan. Read the artical first.

    Primewire, Fmovies and Pirate Bay are still using cloudflare. Uba oya kiyana baba site nemai over 100 million traffic thiyana illegal site

    ඔව් එත් වැඩේ පට්ට අවුල් උන් පාවලා දෙන එක. dmca ignored VPS දැම්මා එහෙම සයිට් එකක් පස්සේ domain එකට වැඩේ දීලා තිබ්බා
    Torrentfreak eka 2009 mpa vs pirate court cases balapan mun details denna na. court order awoth site ownerta kiyala thiyanava details change karanna kiyala oya vage case idala thiyanava unge. Godaddy and Namecheap nethuwa godak illegal un cloudflare use karanna okai
    ------ Post added on May 31, 2022 at 6:44 PM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    puluwan samahara sites wala

    keeyak denawada mata
    මෙහෙමයි සීන් එක.ping prob කරගන්න බෑ cloudflare real ip නෙමෙ පෙන්නන්නෙ.අනික real ip එක කියලා හොයාගන්න එකෙන් site එකට යන එක block කරනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Boru kiyanna epa un thami pirate promote kare.
    https://www.google.com/amp/s/torren...w-it-helps-to-target-pirate-sites-211027/amp/

    Kisima verfication method ekak na onema ekekta boru details use karanna puluwan. Read the artical first.

    Primewire, Fmovies and Pirate Bay are still using cloudflare. Uba oya kiyana baba site nemai over 100 million traffic thiyana illegal site

    Torrentfreak eka 2009 mpa vs pirate court cases balapan mun details denna na. court order awoth site ownerta kiyala thiyanava details change karanna kiyala oya vage case idala thiyanava unge. Godaddy and Namecheap nethuwa godak illegal un cloudflare use karanna okai
    ------ Post added on May 31, 2022 at 6:44 PM
    ඔකේ එහෙම තිබ්බට උන් දෙනවා , අපිට ආපු E-mail එහෙම තියෙනවා සැහෙන්න උන්ගෙන්
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඔකේ එහෙම තිබ්බට උන් දෙනවා , අපිට ආපු E-mail එහෙම තියෙනවා සැහෙන්න උන්ගෙන්
    බොක්ක,මම සයිට් එකක ip එකක් බැලුවා cloudflare ip දෙකක් පෙන්නනවා කිරියෙත් එහෙමයි සීන් කෝන් එක
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    nothing special just load balancing
    Screenshot_2022-06-01-00-36-38.png

    How to do it. Two ip shows at elakiri.com. Take elakiri.com as an example