club cant handle me (VIOLIN) Awesome

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    හිනාව ගියා නම් කමක් නෑ..
    ඔය හිනා කියන එකා හරි භයානකයි..
    ආයි ගෙන්න ගන්න එහෙම එපා හොඳේ....
    7.gif
    :P:P
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඉතින් මොකෝ ප්‍රශ්නෙ ? මම මේක දැක්ක අද

    ඔයා කියන්නෙ දවසෙම දාන Post බල බල ඉන්න කියලද
    නැත්නං thread එකක් දාන්න කලින් දන්න හැම එකාගෙන්ම අහල ඉන්න කියලද ?

    හෆොයි මෙන්න මොසිල්ලා තව පාරක් නාන්න ලේස්ති වෙලා...:lol::lol:
     
    Mozilla

    Well-known member
  • ඉතින් මොකෝ ප්‍රශ්නෙ ? මම මේක දැක්ක අද

    ඔයා කියන්නෙ දවසෙම දාන Post බල බල ඉන්න කියලද
    නැත්නං thread එකක් දාන්න කලින් දන්න හැම එකාගෙන්ම අහල ඉන්න කියලද ?

    Repost machan :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් මොකෝ ප්‍රශ්නෙ ? මම මේක දැක්ක අද

    ඔයා කියන්නෙ දවසෙම දාන Post බල බල ඉන්න කියලද
    නැත්නං thread එකක් දාන්න කලින් දන්න හැම එකාගෙන්ම අහල ඉන්න කියලද ?

    උඹ මේ වචන ටික කලින් ත්‍රෙඩ් එකකත් දැම්ම නේද? රීපෝස්ට් වගේ
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මුන් දෙන්නා දන්නේ රී පෝස්ට් කියන්න විතරයි.....
    කුමාර සහ මොසිල්ලා.....
    මොනවා වෙයිද ඉදිරියට...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ මේ වචන ටික කලින් ත්‍රෙඩ් එකකත් දැම්ම නේද? රීපෝස්ට් වගේ

    වචන විතරක් නෙවෙයි ඔය වචන හැදිල තියෙන හැම අකුරක්ම මං වෙන thread වල කලින් පාවිච්චි කරල තියෙනව :P