CMC වරිපනම්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    CMC site eke වරිපනම් ඔලයින් ගෙවන්න ගියාම මෙහෙම එරර් එකක් එනවා,

    "The transaction has been blocked by the fraud engine"

    එක පේමන්ට් එකක් සක්සස්, තවත් එකකට ගෙවන්න ගියාම තමා දිගටම මේක එන්නෙ.

    කම්පියුටර් දෙකකින්, ගූගල් එකවුන්ට් දෙකකින්, දෙන්නෙක්ගෙ බෑන්ක් එකවුන්ට් දෙකකින් (Same Bank) ට්‍රයි කරා.
    මේක හරි ගස්සගන්න විදිය දන්නවද??
     
    • Like
    Reactions: Stimulus mind